පෙරඳා මැවූ සිනා

පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා...//

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැගුම් සිරවී....
ඹබගේ සෙනේ මවිතෙන් මිඳී
ලත වෙවි නම් මෙ ජීවිතේ
නොපීපෙවි හිරු ආයේ
කිසිදා මෙසේ......

පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා...//

මේ නීල තරු ගොල්ලේ
සඳ පාලුවෙන් සරන්නේ
රෑ කරුවලේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඹබගේ රුවින් සොරයන් බිඳී
ගොලුවේව් නම් මෙ ආඳරේ
නොපිපේම හිරු ආයේ කිසිදා මෙසේ

පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා...//

Sunday, November 7, 2010 at 7:10 AM

0 Comments to "පෙරඳා මැවූ සිනා"

Post a Comment