කදුලු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

කුලුදුල් සෙනහස ඹබගේ

පුඳකලදා එකම සිතින්
ඹබ දෙගරැන් නොපැතු මා
ලොව තනිවේ නම්

කදුලු බිදක් මා වෙනුවෙන්

නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

එකමග යනමුත් කිසිඳා

හමු නොවෙනා දෙදෙනෙක් නම්
තනි වෙන්නම් සැමඳා මා
ඹබ සැනසේ නම්

කදුලු බිදක් මා වෙනුවෙන්

නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

Wednesday, November 3, 2010 at 8:21 AM

0 Comments to " "

Post a Comment