කවුරුද පාවි පාවි තුරුලු වුනා

කවුරුද පාවි පාවි තුරුලු වුනා
ආදර හෑගුම්න් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා
සිහිනෙන් මල් පිපුනා

මා නෙතේ සෑතපිලා
මා පතා නෑවතිලා..//
ලෑගුම් සොයලා
ඉන්න සෑනසී අරාධනා

කවුරුද පාවි පාවි....

ආවේමී සෑරිසාරා
මා ඔබේ දිවි තුරා..//
පෑතුම් පතාලා
ඉන්න සෑමදා ආයාචනා

කවුරුද පාවි පාවි....

Tuesday, November 23, 2010 at 2:39 AM

0 Comments to "කවුරුද පාවි පාවි තුරුලු වුනා"

Post a Comment