එපා තවත් මගේ හිත රිදවන්න..//

එපා තවත් මගේ හිත රිදවන්න..//
ආල නුරා කම්... නෑ මට සොදුරු
පේම හැගුම් මතකේ මට වු රුධිරු
ඹබ යන්න...ඹබ යන්න.

හිත කිරි ගැහෙනවා... මගේ වෙනඳා විඳියට
නුබ මතක ලෝවේ සැරිසරන වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලග
පෙම් කරන්න බෑ යලි ගොඑ වූ හදකට
ඹබ යන්න...ඹබ යන්න.

හිත කිරි ගැහෙනවා... මගේ වෙනඳා විඳියට.....
එපා තවත් මගේ හිත රිදවන්න..//
ආල නුරා කම්... නෑ මට සොදුරු
පේම හැගුම් මතකේ මට වු රුධිරු
ඹබ යන්න...ඹබ යන්න.

Wednesday, November 3, 2010 at 7:24 AM

0 Comments to "එපා තවත් මගේ හිත රිදවන්න..//"

Post a Comment