හන්තාන කදු පෙල හදට ආවඩා

හන්තාන කදු පෙල හදට ආවඩා
සරසව්යට පිනි පොඳක් වැටෙනවා
මගේ හඳ මැඳුරට අදුර ගලනවා
බට්තිත්කූ මගේ දුකට හඬනවා

කොව කොහෙඳ මගේ රන් කිරිල්ලී
ඇයිඳ ගියේ ඉගිල්ලී මා මෙහි හැරඳා
ඈතයි ඹබ ගිය දුර ඈතයි
නිවහන මග සීතයයි එන්න යලි පියඹා

මා මෙන් තනි වුන බට්ටිත්තෝ
ගොම්මන් අදුරට බියව්දෝ
විරහා ගීය මගේ ගයනවාඳෝ
මා සනසන්නට හඩනවාඳෝ

පියඹා යනනට මට නම් බෑ
ඈ සරසවියට එන්නෙත් නෑ
ඟග ළග පෙම් මග පාලු වෙලා
මල් පෙති බොර දියේ මලින වෙලා

කොව කොහෙඳ මගේ රන් කිරිල්ලී
ඇයිඳ ගියේ ඉගිල්ලී මා මෙහි හැරඳා
ඈතයි ඹබ ගිය දුර ඈතයි
නිවහන මග සීතයයි එන්න යලි පියඹා

Thursday, November 4, 2010 at 7:13 AM

0 Comments to "හන්තාන කදු පෙල හදට ආවඩා"

Post a Comment