රාත්‍රිය වූදා වුනා

රාත්‍රිය වූදා වුනා
නින්ද ඈයි නොයෙන්නේ

ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රෑය පහන් වෙලා යයි
නොවී නිදි දෑහෑන්

රාත්‍රිය වූදා වුනා....

ඔබ අවුදින් සිවි දිගින්
මා දෙනෙතේ දෑවටෙමෙන්
සිත තෑවුල් වොලයි
පුරා රෑය නිතින්

රාත්‍රිය වූදා වුනා....

Saturday, November 27, 2010 at 10:36 PM

0 Comments to "රාත්‍රිය වූදා වුනා"

Post a Comment