ඳිය කිදුරිය සේ සාගරේ

ඳිය කිදුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළීරු මැවෙ
කිව මැන ඹබ කවුදෝ ලඳේ...//
...
දේහ ලතාවේ රූසිරු වරූණේ
නොඳැනී මෙ නෙත යා වෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සෑග වෙවා හද පාවෙලා...

මිනි දැල් පරදා හසකැන් නැගුනා
පෙමි ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇදුනා ඳෙනෙතින් මිඳුනා
සිහිනය සෙ නොපෙනී ගියා
මෙ දිවි ගමනේ රන් ටැඹ ඹබ වේ
උපඳින සසරේ වාසනා

Wednesday, November 3, 2010 at 7:52 AM

0 Comments to "ඳිය කිදුරිය සේ සාගරේ"

Post a Comment