සෑදී රන් අඹරනින්

I Miss U Havi 

සෑදී රන් අඹරනින්
රිදී සළුපිලි දරා..
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා..
  
මනාලීය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා.. 
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඈති තුරා..

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්..
යලිදු අප දිවිතුරා
නෝන බව යලි දනිම්..//

සෑදී රන් අඹරනින්
රිදී සළුපිලි දරා..
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා

ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විදින්නම්..
සසර මතු භවෙක හෝ
සුරත ඔබේ පතන්නම්..//

සෑදී රන් අඹරනින්…
රිදී සළුපිලි දරා.. 
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා..

මනාලීය වී ලදේ...



මට බෑ ඔයාව නවත්වන්න..
ඔයා දන්නවා..
මේ පුංචි හදවතේ
ඔයා වෙනුවෙන් ආදරේ පිරිලා කියලා...
යනකොට යන්න ඔයා ඒ ආදරෙත් අරගෙනම
සෙමින් සෙමින් මගේ ජීවිතේට ආව
මගේ ආදරේට අරුතක් දුන්නු
ගොඩක් කල් මගේ ළගින් උන්නු
ඔයා..
දැන් යනවා මටත් නොකියම සදහටම මගේ ළගින්...
යන්න මගේ ඒ ආදරයත් අරගෙනම..
අරගෙන යන්න මගේ ළගින්..

ඔයා ගියාම මේ හැමදෙයක්ම මට
දුකක් වේදනාවක්ම විතරයි..
යන තැනක සතුටින් ඉන්න..
පුළුවන් නම් ඔය හිතේ
මට පුංචි ඉඩක් වෙන්කරලා තියන්න
මගේ හාවී
..

තෙරුවන් සරණයි ඔයාට..!!!!












Wednesday, December 5, 2012 at 3:04 AM , 0 Comments

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න

I Miss U Havi


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න 
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට 
වරද මගේ රත්තරනේ කියලා දෙන්න 

කඳුලක් ගානේ පෙම දිය කරලා 
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා 
ආදරේ කියා දුන්න ආදරී ඔයා 

දැවුනත් තැවුනත් මියගිය පෙම සිහි කරලා
සුවඳක්වත් නෑ මතකයේ අද නම් රැඳිලා 
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා 
ජීවිතේ කියා දුන්න ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න 
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට 
වරද මගේ රත්තරනේ කියලා දෙන්න  

පුංචිම දේත් දරාගන්න බැරි තරම්  
බොළද වෙන්නෙ ආදරේ වැඩිකමට මිසක්  
ආදරේ අදුනන්නැතිකමට නෙමෙයි...  

එකින් එක ආදරේ ගෙත්තම් කරපු ඔයාව  
මම මටත් වඩා විස්වාස කරනවා..  
ඒ මගෙ ආදරේ...  

හිත කොච්චර රිදුණත්
ආයෙමත් ඒ හිතම ඔයාවමයි හොයන්නේ  
අනේ මේ තරම් ආදරයක් මම පරිස්සම් කරන්නේ  
ඔයා වෙනුවෙන්...  
විතරමයි....

Saturday, November 17, 2012 at 6:30 AM , 0 Comments

තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ

I Miss U Havi

තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...


කියා තෙපුල් ගී
ගී ඔබ දුන් හාදු පමණි
ඉතිරි වුණේ පැමිණි ඉසව්වේ
ඇවිලෙන සාංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ...


තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...


හදේ ගැඹුරු ගැබ
ඔබ උන් තැනින් නැගුණු
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලන වේදනාව විතරද මට
ඉතිරි වුණේ මතක කොදෙව්වේ...

තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...


මම දෙවියන්ගෙන් කවදාවත්
මගේ සතුට ඉල්ලුවේ නෑ...
මම හෑමවෙලේම ඉල්ලුවේ
ඔයාගේ සතුට...
ඒත් පුOචී දේකටත් ඔයාට
ලොකු  වේදනා වක් දෑනෙනවා 
ඔයාගේ සතුට තියෙන්නේ මන් 
නෑති තෑන නම්...
ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගෙන්
ඈතට යන්නම්... 
හෑබෑයි මම මගේ ආදරේ 
කාටවත්ම දෙන්නේ නෑ... 
ඈයි දන්නවාද ඈත්තටම ඔයගෙ
සතුට තියෙන්නේ මන් ගාව
කියලා ඔයාට වෑටහෙන දවසක් එන්වා
සත්තයි...
එදට මන් ගාවට ඈවිල්ලා මහ
මෙරක් තරම් ආදරය
දෙන්න පුලුවන් විදිහට
ජීවත් වෙන්න
මන් ඉල්ලනේ එච්චරයි
මගේ හදවත ඔයාගෙමයි
ඒ හදවත ඔයාටමයි
මම ඔයාට මගේ පනටත් වඩා
ආදරෙයි හාවී... 



Thursday, July 26, 2012 at 10:44 PM , 0 Comments

පෙම්වන්තයින් සේ සිනාසී

I Miss U Havi

පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...

අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...

මිහිරාවීයේ කෝ ඔබේ
වදනින් මෑවූ ආදරේ
බොද මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා

පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...

රෑ සිහිනයක් සේ හිතා
සෑනහී හිදින්නම් දරන්නම් සිතා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හෑගේ

පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා..
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...

අහිමි වී ඔබ දැන් ටික දිනකි
අහිමි උනේ ඔබේ වරදකිනි
වරදක් කලත් ඔබ මා හට
අඩුවක් නැත මගෙ අදරේ...

මා සමගින් පෙම් කලත්
මට නොදැනෙන ලෙසින්
පෙම් කරත් වෙන අයෙකුට
නැතේ තරහක් මා සිතේ...

එක වරක් මා ඔබහට
වරදට සමාව දුන්නත්
නැතේ ඔබ කිසිදිනේ
මගෙ අදරේ ගැන සිතුවේ...

Wednesday, July 25, 2012 at 5:58 AM , 0 Comments

සුලග නුඹ වගේ සිත් මල වටා ඒතී


I Miss u Havi



සුලග නුඹ වගේ සිත් මල වටා ඒතී
මල් සුවද හොර හොරෙන් අරO
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටී
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි


සිත හෑදිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සෑනසුවෙත් නුඹයි
නුබ මගේ හිට අරO ගියා
පුදුමයක් නොවේ


සුලග නුඹ වගේ සිත් මල වටා ඒතී
මල් සුවද හොර හොරෙන් අරO
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑට
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි


සිත තනි කලෙත් නුඹයි
මගේ හිතේ සිවුම් තෑන්
සොය සොය රිදෙවිවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි


සුලග නුඹ වගේ සිත් මල වටා ඒතී
මල් සුවද හොර හොරෙන් අරO
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටී
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි 




මගේ සෙනෙහසේ
මමත් දන්නේ නෑති
මොකක් හරි අඩුවක්
තියෙන්න ඈති


එහෙවි හිස්තෑන
පුරවගන්නට
රහස් කුමරෙක්
ඔබට ඉන්න

අදත් ඔබ හට
පුදන සෙනෙහස
බිදක් වත්
නොදෑනෙවා වෙන්න ඈති

කමක් නෑ
ඔහු සමග ඉන්නකෝ
මතත් මගේ හිට හදා ගත්හ හෑකි 

Monday, July 16, 2012 at 4:42 AM , 0 Comments

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ


I Miss u Havi

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්



නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්


නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්


මගේ පුංචි කෙල්ලේ
කියන්න මට
කවදාද ඔයාගේ හිනාව ඉස්සර වගේ
දකින්නේ මං….
ඉස්සර හිනා වුන හැටි මතක් වෙන හැම වෙලාවෙම
අහිංසක කඳුලක් නෙතඟ තෙමන හැටි
කියන්නේ කොහොමද මං….
ඔයාගේ හිනාවක් දකින්න
ඔයත් එක්ක හිනා වෙන්න
ගත වන හැම මොහොතකම
හැම නිමේශයකදිම
මගේ දුක තදකරන් ඔයා ළඟින්මයි….
ගතේ ලෙඩකට වඩා
හිතේ ලෙඩට බෙහෙත් හොයන එක
හරිම අමාරුයි තමා
මම දන්නවා රත්තරං….
ඒත් ඒ හිනාව වැඩි ඈතක නැති බව
හොඳාකාරවම දන්නවා මං...
පුරුදු පරිදි හිනා වෙන ඒ දවස එනකම්
ඉන්නවා මං බලාගෙන....

Thursday, July 12, 2012 at 4:03 AM , 0 Comments

නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී

I Miss U Havi


නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ
  
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විඳිමි සදා....


මිහිදුම් වලා සළුවෙන් වෙලා
පෑතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පූජා කලා
අදුරේ තියා සගවා තබා
මේ වේදනා යලි එන තුරා
දිවියේ තුරා ඉදිමි බලා....

නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ…
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ

කවදාක හෝ ඔබ මට නැතිම වී ගිය දාට..
ඒ කඳු බෑවුමේ කොහේ හෝ තැනක ඇති
මගේ මිනී වල ළඟට විත්...


අපේ ආදරය සිහිවෙන්නටවත්
රෝස පොකුරක් තබා යනවද...
මිනී වල උඩ මස් පිඩැලි මත
පරවී යතත් ඒ රෝස මල් පොකුර..


අපේ ආදරේ මතක සුවඳ..
ඒ කඳු බෑවුම පුරා...
හැමදාමත් රන්දාවි....


Saturday, July 7, 2012 at 3:45 AM , 0 Comments

අද තනියෙන් මා හඩන්නේ නෑ මා




අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා


පාළුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනිවෙන් නෑ

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා

සිත හෑගුමන් වේදනා මට නොකියා පාවුනා
ඔබ නෑති දා

මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා 

අද තනියෙන් මා හඩන්නේ නෑ මා 
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා

තරු නෙතු කී ඒ කතා අද රහසේ සෑගවීලා
ඔබ ගිය දා
මා හඩවා මට නොකියා
මා දමා

නුඹට මO ඒ පිදුව සෙනෙහස
ඔබ නොසිතු ආදරයයි එය
වටහා ගෑනුමට සිතක් නෑත නුඹට
සිතක් ඈත්නම් ආදරය කරයි මට

එදා සවන් පිනවු නුඹේ වදන් අද
පාරයි දහස් වරක් මෙ මෙලෙක් හද
අද සිටින්නේ එහි සිටි ඔබද
සුන්දර අරුත දෙන ආදරය මෙයද

දොස් කීමට බෑ මා අසරණය
සිතේ දුකක් ඈත නෑති සතුටයි
තිනිව පෙම් කල මෝඩයා මමයි 
මා හෑඩවු රෑවටිලීකාරීය නුඹයි










Friday, June 22, 2012 at 2:55 AM , 0 Comments

දෙවෙනිද මගේ ආදරේ ඔබට

I Miss u Havi
දෙවෙනිද මගේ ආදරේ ඔබට
නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
වෙනසක් මට දෑනෙනවා
ඔබ මා මග හරිනවා
එකෙකුට නෑති ආදරේ මොකට....

ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්
මා වෙනුවෙන් ඔබ ඈතිදෝ සෑකයක්

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
වෙනසක් මට දෑනෙනවා
ඔබ මා මග හරිනවා
එකෙකුට නෑති ආදරේ මොකට....
 

නොකරමි මම ඔබේ නමට අවනඩු
සුබවේ ඔබේ දිවිකඩනෙමි මෙතුමන්
 

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
වෙනසක් මට දෑනෙනවා
ඔබ මා මග හරිනවා
එකෙකුට නෑති ආදරේ මොකට....

 

දහසක් පිපි මල් අබියස ඈ ගැන පවසන්නට ඇත දහසක් දේ.....

එනමුදු බිදුවක සිතගි කියන්නට ඇය ලග එ වදන් පෙල නොගැසේ...

හමු වු මොහොතක හැන්දෑ යාමේ වෙන්වී යන අයුරු සිතන්නමි ...

තනි වු සැනෙකින් නොකියා සිටි දේ යලි කිමට දින ගනින්නෙමි...

හැමදාටම ජිවිතේ තියෙනක කල් එ සිහිනය සිහිනයක් වෙලා වත් මගෙ ලගින්ම ඉන්නවා නම්...




Wednesday, May 2, 2012 at 6:40 AM , 0 Comments

සෙනෙහස දෙවොලකි පුද නොහෑකී

I Miss u Havi
සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි..
ආයාචනයට මසිත ගෑයු
ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...//

සසරින් සසරට එකට බෑදී
මෙතුවක් ආ මග අද නෑවතී..
සසරින් සසරට එකට බෑදී 
මෙතුවක් ආ මග අද නෑවතී...
ආදරයට හිමි කදුලු බිදු
සාගරයට මුසු වේද මතු....

සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි.. 

ආයාචනයට මසිත ගෑයු 
ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...

කදුලට සුසුමට ලෙන්ගතු වී
සෑනසෙන්නද මා කෙලෙස යලී..
කදුලට සුසුමට ලෙන්ගතු වී
සෑනසෙන්නද මා කෙලෙස යලී...
ජීවිතයම එක රෑයක දුටු
සිහිනකී ප්‍රේමය බිදුනු පසු...    

සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි..
ආයාචනයට මසිත ගෑයු
ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...//

පැතුම් පැතුවෙමු අපි එකට හිඳ..
පියමන් කළෙමු අපි එක මගක..
කඳුළු සලුවෙමු ලොවට හොරෙන් අප..
කියනු මැන..
අහිමිවුනේ ඇයි නුඹව මට මෙලෙස..!


Friday, April 27, 2012 at 5:28 AM , 0 Comments

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

I Miss u Havi
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුබ ඈවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

දකින හිමිවෙන හීනේ නුබ කොතෑන හිටියා
මතක සෑමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හිමිවෙන නෙත් නුබේ උරහිසේ තිබුනා
ඈත්තමයි නුබ අහසක් වගේමයි හිතුනා 

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඈවිදින් තුරුලු වෙමින් 
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

මිරිගුවක හිත තියලා නුබ දුරට ඈදුනා
රOචු ගෑහෙනා රෑනේ තනිකමක් දෑනුනා
ඈසිල්ලක දුටු හීනේ හිට හුගක් රිදුනා
අරුත නොදකින් සෙනෙහේ ඔය නමත් රෑදුනා....

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුබ ඈවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....


අද ඔයා මගේ ලග නෑ....
ඒත් ඔයා මං ගැන හිතනවා... 
ලගට එන්න බැරි උනාට, ඔයා තාමත් මගේ ගැන හොයනවා...
මට මේ හැමදෙයක්ම දැනෙනවා...
ආදරය කියන්නෙ ලබාගැනිමම නෙමෙයිනම් ඒක මොකක්ද...
නිහඩව කරන පරිත්‍යගයක්ද......
තෙරෙන්නෙ නෑ, වැටහෙන්නෙත් නෑ,
හරියට හිනයක් වගේ... 


Tuesday, April 24, 2012 at 5:01 AM , 0 Comments

ඔබට තියන ආදරේ කියාගන්න බෑ

I miss u Havi
ඔබට තියන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාතවත්ම නෑ
සසර සරන තුරුලොවෙ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවීතේ නෑවත ගන්න බෑ

කල්ප ගනන් පෙරුම්පුරා සොයා අවේ මා

කල්ප ගනන් පෙරුම්පුරා සොයා අවේ මා
වෑටෙන වෑටෙන් හෑම කදුලම
උරුම මට නිසා.... …විදිමි මම සදා....

ඔබට තියන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාතවත්ම නෑ
සසර සරන තුරුලොවෙ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවීතේ නෑවත ගන්න බෑ

හීන ඈතත් හීන් සෑරේ කියාගත්තේ මා
හීන ඈතත් හීන් සෑරේ කියාගත්තේ මා
රිදෙන රිදෙන හෑම මොහොතෙම්
මටම හුරු.... නිසා හිදිමි නෙතු වසා....

ඔබට තියන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාතවත්ම නෑ
සසර සරන තුරුලොවෙ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවීතේ නෑවත ගන්න බෑ 


මට විශ්වාසයි.. ඔයා මේ අතරේ කොහේ හරි ඉන්නවා.. කවදා හරී කවදම හරි ඔයා මේ දේවල් දකී.. අනේ.. එදාටවත් තේරුම් ගන්න, ඔයා මට ආදරේ කලේ නැති උනත්,, මන් ඔයාට ගොඩාක්‌ ආදරේ කලා කියල.. 

Saturday, March 24, 2012 at 5:34 AM , 0 Comments

හෑඩෙන්නට කදුලුත් නෑ

I miss u Havi
හෑඩෙන්නට කදුලුත් නෑ
රිදෙන්නට හිතකුත් නෑ
මගෙ ජීවිතේ....මගෙ ජීවිතේ....
නින්ද මට අද උරුම නෑ..
තවත් හිත රවටන්න බෑ..
ඔබ මගේ ලග නෑ....
ඔබව මට හිමි නෑ..
හෑඩෙන්නට කදුලුත් නෑ....

සිතා ගන්නටවත් බෑ..
ඈයිද මෙතරම් ඔබට ආදරේ කියලා..
නොදෑක ඉන්නට සිතුවත්..
හිත අකීකරු වෙන්වා..
හිමි උනා නම්.. ඔබව මට සදවතීයේ..
මගේ පන මෙන් රකිනවා...
මම සත්තයි....

හදාගන්නට නම් බෑ..
හඩන සිත මගේ ඔයා ගෑන විමසන්වා..
නොලෑබෙනා බව දෑනුනත්..
තවත් මම පෙම් කෙරුවා..
ඉන්න සතුටින්.. මගේ සද රාජිනියේ..
හිමි නෑතත් මට ඔයා මගෙමයි...
සෑමදා.... 


හෑඩෙන්නට කදුලුත් නෑ..
රිදෙන්නට හිතකුත් නෑ..
මගෙ ජීවිතේ....මගෙ ජීවිතේ....
නින්ද මට අද උරුම නෑ..
තවත් හිත රවටන්න බෑ..
ඔබ මගේ ලග නෑ...
ඔබව මට හිමි නෑ...
හෑඩෙන්නට කදුලුත් නෑ.... 


Tuesday, March 20, 2012 at 3:44 AM , 0 Comments

නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි


I miss u Havi


නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි

 

ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බෑදුනෙදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
හිනහිලා බලා සනසවාලන්න ඔය නෙතින්

නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි

අසරණයි මෙමා වෑරදි නෑ කලේ කිසිදිනේ

ඔබෙ සිතේ සමා දෙනු මෑනේ ළදේ  පා සෙනේ
හදවතේ බිදි වෙදනා සුසුම් පා වුනේ
නෑතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ

නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි





සමහර විට ඔයලා හිතයි මොනාද මන් මේ පිස්‌සුවෙන් වගේ ලියන්නේ කියලා.. වැරදියට හිතන්න එපා.. සමාවෙන්න මට..

මට විශ්වාසයි.. ඔයා මේ අතරේ කොහේ හරි ඉන්නවා.. කවදා හරී කවදම හරි ඔයා මේ දේවල් දකී.. අනේ.. එදාටවත් තේරුම් ගන්න, ඔයා මට ආදරේ කලේ නැති උනත්,, මන් ඔයාට ගොඩාක්‌ ආදරේ කලා කියල..


සිහින නැති දෑස්‌ වල
රිදෙන දුක දකිනකම් - ඔබ
කවියක,
මන් කදුලු ලියනවා..

Wednesday, March 14, 2012 at 4:31 AM , 0 Comments

මතකයන් ඔබෙ සිතේ තබාගෙන

I miss u Havi
මතකයන් ඔබෙ සිතේ තබාගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබෙගේ පලමු පෙම්වතා

සිනා සෙන්න නොහෑකී නම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට...
ඉනු කදුලෑලි ගලා යන්න යන තුරෑ වත් මට
ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට
……

මතකයන් ඔබෙ සිතේ තබාගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා..... 


සරසවන්න ජීවිතය මට හෑමදාට
ඔබෙ හදින් මා ලෑබුවේ කුළුදුල් පෙම...
ජිවිතයම වරදාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට

මතකයන් ඔබෙ සිතේ තබාගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබෙගේ පලමු පෙම්වතා

Saturday, March 10, 2012 at 1:19 AM , 0 Comments

ඔබ යන්න යනවා නම්

I miss u Havi
ඔබ යන්න යනවා නම්
මෙ කදුලු අරගෙන යන්න
ඔබ යන්න යනවා නම්
මුලු හිතම අරගෙන යන්න
අප මතක නොරෑදෙන්න 
ඔබ යන්න යනවා නම්

සුවඳ මලක් බඳු ආදරේ          
සුමුදු පෙති කඩලා
පිරෑ පව් බෑ ගෙවාලන්නට
ඔබ පව්කාරි‍ය වීලා
ඔබ පව්කාරි‍ය වීලා
 
 
ඔබ යන්න යනවා නම්
මෙ කදුලු අරගෙන යන්න
ඔබ යන්න යනවා නම්
මුලු හිතම අරගෙන යන්න
අප මතක නොරෑදෙන්න 
ඔබ යන්න යනවා නම් 
 
කරන්න හිතකට ආදරේ
පුරුදු කෙරුවෙ ඔබයි                                                                                
විදින්නට හද වේදනාවෝ                                                                              
පුරුදු නොකලේ ඈයි                                                                               
ඔබ පුරුදු නොකලේ ඈයි                                                                                 


ඔබ යන්න යනවා නම්
මෙ කදුලු අරගෙන යන්න
ඔබ යන්න යනවා නම්
මුලු හිතම අරගෙන යන්න
අප මතක නොරෑදෙන්න 
ඔබ යන්න යනවා නම් 
                                                                               
                                                                                


Thursday, March 8, 2012 at 3:39 AM , 0 Comments

ඔබටයි මෙ ආරාධනා

I miss U
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...
හිරු සදු ඈති තුරා සසර සරනා තුරා...
ඉන්නට බෑ... තරහා වෙලා...


ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...

පෑව සෙනෙ අමනාපෙ නිසා...
මොදු වෙලා තිබුනාට වඩා...//
හිත සෑනසු සාදනා...
ඔබෙ හසරෑල්ල මට වාසනා...//


ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...


තරහා වුනත් දෙදෙනා ඊයේ...
තරහා නෙවෙමු කිසිදා අයේ...//
යලි නොමවේ වෙදනා...
ඔබෙ හසරෑල් මට වාසනා...//


ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා... //
හිරු සදු ඈති තුරා සසර සරනා තුරා
ඉන්නට බෑ... තරහා වෙලා...
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...

Tuesday, March 6, 2012 at 4:49 AM , 0 Comments

ඔබ ලග නෑති මෙ සසරේ

I miss u Havi
ඔබ ලග නෑති මෙ සසරේ 
තනි කම දෑනුනා අදුරේ
පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ලග නෑති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
පොද වෑස්සක අපි දෙන්නා...

විලද පොරි ඉහලා
අපට සුබ පෑතුවා 

අසිරි හඩ දිලා
මOගලම් කීවා
සුවදින් පිරී හසරල් ඔබේ
මගේ මුවගට ලන් වුවා
ඔය රුව මගෙ නෙතු දුටුවා

සද කිරන වෑදිලා
මල් සුවද දෑනිලා
පිනි දහදිය වෑටිලා
ඔබෙ මුහුන තෙමිලා
ඔබ හා මෙම දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුනා
රෑය පහන් කලා දෙදෙනා

ඔබ ලග නෑති මෙ සසරේ
තනි කම දෑනුනා අදුරේ
පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ලග නෑති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
පොද වෑස්සක අපි දෙන්නා...

Friday, March 2, 2012 at 5:20 AM , 0 Comments