ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ

ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ

සකුන හඩ නුබ ලගට අවිදින් මොනවදෝ කිව්වේ
අකුනු දාහක් එකම සරකින් ඈයිද මට එව්වේ
අනග නෙත් සර මගේ හදවත නිතර කිති කෑව්වේ
අමර පෙම් මදු බදුන පුරවා ඔහුයි මට පෙවිවේ

මගේ එක් ටෑම් මෑදුරේ දොරගුලු යදම් බෑමි ගලවා
දෑම්මේ කවුරුද කියන් මා හට හරිමි ඔහු පලවා
දෙතොලතින් මත රන්දමී පෙම් නුරා රස උතුරා
නුදුන් හිමියනි නුබට මගේ සිත ගත නොහෑක උතුරා

ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ
………

Monday, June 20, 2011 at 12:44 AM , 0 Comments

ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
…දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
…තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
…තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ

…සකුන හඩ නුබ ලගට අවිදින් මොනවදෝ කිව්වේ
…අකුනු දාහක් එකම සරකින් ඈයිද මට එව්වේ
…අනග නෙත් සර මගේ හදවත නිතර කිති කෑව්වේ
…අමර පෙම් මදු බදුන පුරවා ඔහුයි මට පෙවිවේ

මගේ එක් ටෑම් මෑදුරේ දොරගුලු යදම් බෑමි ගලවා
…දෑම්මේ කවුරුද කියන් මා හට හරිමි ඔහු පලවා
…දෙතොලතින් මත රන්දමී පෙම් නුරා රස උතුරා
…නුදුන් හිමියනි නුබට මගේ සිත ගත නොහෑක උතුරා

…ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
…දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
…තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
…තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ

at 12:12 AM , 0 Comments

ඈත සිතිජයෙ මායිම පුරා රුව ඔබේ පායලා

I love you
ඈත සිතිජයෙ මායිම පුරා රුව ඔබේ පායලා
ආදරේ අපේ මතකයේ මෑවේ
සිත මගේ පෑරුනා …ඈ කොහේදෝ ගියා
දී සදා වේදනා..... ගියා හඩවලා

මෙ හෑගුම් චොදනා මාව පාරක් සදාතනෙ
ආදරේ කාරනේ සෑමදා මා මුලා කලේ
මේ ලොවේ...මේ ලොවේ මා පෙලා
ඈ කෝහේ පාවුනේ
මා හදේ ගෑවිලා පෙර ලෙසේ ඈ නොයෙ

ඈත සිතිජයෙ මායිම පුරා රුව ඔබේ පායලා

ගියා හඩවලා ....

මා සිතින් නෑ සදා ඈගේ සෙයා නිමා උනේ
මතු බවේ දී පවා පතමි මා ඈගේ සෙනේ
මා හදේ....මා හදේ ගෑවිලා
පෙර ලෙසේ ඈ නොයෙ
මේ ලොවේ  මා පෙලා ඈ කොහේ පාවුනේ 

ඈත සිතිජයෙ මායිම පුරා …රුව ඔබේ පායලා
ගියා හඩවලා..... 

Saturday, June 18, 2011 at 4:15 AM , 0 Comments

තරුමල් යායම පොඩි කර අහස් විලේ

තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
දුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ

දුක පෑවසුවෙමි අසනා කෙනෙක් නෑති
පාලු නෑසුවෙමි තනියට කෙනෙක් නෑතී
තෑවුනේ දෑවුනේ පිරිසිදු සිතකින්
එකම ලදක් වෙත පෙම් කල උමතුවෙනි

රුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ 

නුවර උයන් මෑද හමුවු ලදුන් නෑති
යටසින් බලුනෙත් රහසින් කතා නෑතී
තෑවුනේ දෑවුනේ පිරිසිදු සිතකින්
එකම ලදක් වෙත …පෙම් කල උමතුවෙනි

තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ

Thursday, June 16, 2011 at 10:52 PM , 0 Comments

මගේ හදවත හෑදිනගත් ඔබ

මගේ හදවත හෑදිනගත් ඔබ
කියු එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කියු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට   
පෑතුම් පෑතු ඔබ මට  එපා
මතු යලිත් දෙනෙත් අබියස
වෑරදි හෝ හමුවෙනු එපා

ඔබ රකින්නට සෑරසුනේ මO
නා රජෙකු සතු මෑණික මෙන්
ඔබේ පසු පස මනෙතු රෑදුනේ
රකින්නයි ඔබ හම දෙයින්
එත් ඔබටම එපා වු මා
නෑවත එනු නෑ ඔබ බලන්   
රහසේ කුමරෙක් සිටියෙ ඔබගේ
ඔහුව රෑකු මෑන සෙනහසින්

මගේ හදවත........

සෑක කලේ ඔබ සෑර කලේ මා
හදාගන්නයි සෑම හොදින්
මගේ කියලා මහේම සිතලා
ඔබට බෑදි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තෑනු ලොකය
සවිමත් අතු දෑන් බිදී ගිහින්
ඉතින් ළOවනු එපා ඔබ මට
නිමාවන තුරු මේ බවේ

මගේ හදවත........

Friday, June 10, 2011 at 4:27 AM , 0 Comments

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
යලි මගේ සවනට වෑටෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම 
විදවන්නද මේ බවය පුරා

දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සලලෙන් නෑතිව ඈති
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
වෑඩියෙන් දුක දනෙනවා ඈති
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ බවය පුරා

බවයෙන් බවයේ අහිමව හිමිවන
නොපිරු පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වු මතු
බවයක යලි හමු වෙමුයි පතා
විදින්න දුන් ජීවිතය අරන් මO
විදවන්නද මේ බවය පුරා

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
යලි මගේ සවනට වෑටෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම 
විදවන්නද මේ බවය පුරා
………

Saturday, June 4, 2011 at 11:38 PM , 0 Comments