සුදු හන්සියේ මිහීරවියේ...//

සුදු හන්සියේ මිහීරවියේ...//
මගෙ අත දවටා ඔබේ බද වටා
මා වෙත තව තව ඔබ ලන් කරගෙන
නිර්මල හදවත මුමුනන රිද්මය
අහන්න කීවා මතකද දවසක් දා
සුදු හන්සියේ මිහීරවියේ...//

ඔබෙ ලගම හෑම දිනේ ඉදින්නම්
මම ඔබගේ මයි ඔබ කිවෙ..//
ජීවිතය දෑනෙන්නේ
ඔබගෙන් බව මට කිවු හෑටි
යලි යලි මතකේ මවේ...//

මගේ හීන ගිනි තබා මියෙන්නම්
ඔබ නොලබිමයි මගෙ ඳෛවේ...//
අදරය තිබෙන්නේ විදගන්නට මිස
දුක් විද විද විදවන්න නෙවේ..//

සුදු හන්සියේ මිහීරවියේ...//
මගෙ අත දවටා ඔබේ බද වටා
මා වෙත තව තව ඔබ ලන් කරගෙන
නිර්මල හදවත මුමුනන රිද්මය
අහන්න කීවා මතකද දවසක් දා
සුදු හන්සියේ මිහීරවියේ...//

Monday, November 22, 2010 at 3:14 AM

0 Comments to "සුදු හන්සියේ මිහීරවියේ...//"

Post a Comment