කියන්නට බරි තරම් ඔබට අදරෙයි මන්

කියන්නට බරි තරම් ඔබට අදරෙයි මන්
කියන්නට බරි තරම් දුක වාවන්නෑ දැන්
ඔබ ඈයි කුරිරු මේ තරම්
සිතක් නෑති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනනවා නම්
මා සොයා යලි ඈවිත් සිපගන්න කෝ මා දොතොල්

මතකේ හසරැල් නෑගෙන රැයේ
දෙනෙතෙන් කදුලෑල් ගල ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හෑර දා ඈයිද ගියේ

ඔබ ඈයි අන් සතු උනේ ඔබ ඈයි මා හෑරගියේ
පුජනීයි අදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඈති තෙක් මේ භවේ අදරේ ඔබට පමනයි අදරේ
මා හදපතුලෙ ඔබෙ රුව සද ඇදි තිබේ

සිතකින් නොව ඔබ දමා ගියෙ
ඔබ ගෑන සිහි වේයි හෑම මොහොතේ
දුක පමනයි මට උරුම උනේ
සාමාවෙන්න කුමරානෙනි

ඔබ හා මා යලි හමු වේ නම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගෙ තුරුලෙ මිය යන්නම්

මතකේ හසරැල් නෑගෙන රැයේ
දෙනෙතෙන් කදුලෑල් ගල ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හෑර දා ඈයිද ගියේ

Tuesday, November 9, 2010 at 5:17 AM

0 Comments to "කියන්නට බරි තරම් ඔබට අදරෙයි මන්"

Post a Comment