මතකයන් ඹබේ සිතේ තබාගෙන

මතකයන් ඹබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මම ඹබගේ පලමු පෙම්වතා
සුවඳ පොදට පවා ඹබේ පෙම් කරනා
අදටත් මම ඹබගේ පලමු පෙම්වතා...//

සිනා සෙන්න නොහැකී නම් මට හඩන්නට
ඹබ ළගමයි හැමඳාමත් කැමති ඉන්නට...
ඉමු කදුලැලි ගලායන්න යන තුරුවත් මට
ඉඩ දෙන්නකො ඹබගේ ළගම ඉන්නට...

මතකයන් ඹබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මම ඹබගේ පලමු පෙම්වතා....

සරසවන්නන ජීවිතය මට හැමදාට
ඹබේ හඳින් මා ලැබුවෙ කුලුඳුල් පෙම...//

ජීවිතයම වරඳාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආඳරයේ මම තව ඹබට
මතකයන් ඹබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මම ඹබගේ පලමු පෙම්වතා
සුවඳ පොදට පවා ඹබේ පෙම් කරනා
අදටත් මම ඹබගේ පලමු පෙම්වතා...//

Friday, November 5, 2010 at 5:24 AM

0 Comments to "මතකයන් ඹබේ සිතේ තබාගෙන"

Post a Comment