සුදු රෝස මල් වෑටිලා තිබුනා

සුදු රෝස මල් වෑටිලා තිබුනා
ඔය නෙත් කෑලුම් මා හද ඈදී තිබුනා..//
මතකයි අද වාගේ..රෑදවූ මතකයන් ඒ වගේ
සුදු රෝස මල් වෑටිලා තිබුනා...

වෙන කාගෙවත් වෙන්නෙ නෑ මට කිවා අදරෙන්
මට ඔබ නෑතිව සෑන සෙන්න බෑ
තුරුලුව උනුහුමට ආදරෙන්
වස්සානේ සිත සෑනසි ඒ වගෙ
සමන්ල් පියපත් හිනහුන ඒ රෑයේ

සුදු රෝස මල් වෑටිලා තිබුනා
ඔය නෙත් කෑලුම් මා හද ඈදී තිබුනා..
මතකයි අද වාගේ..රෑදවූ මතකයන් ඒ වගේ
සුදු රෝස මල් වෑටිලා තිබුනා...

සුසුමකට ලන් වෙන්නම් සිප ගන්නේ නම් මා
ඔබ තුරුලේ නෑල වෙන්නම් මගෙම වෙනවා නම්...//
සුපුරුදු සිහිනක දෑවටී ඒ වගේ
මල් මත දෙව්ලිය වඩ්න්න අදරෙන්....

සුදු රෝස මල් වෑටිලා තිබුනා
ඔය නෙත් කෑලුම් මා හද ඈදී තිබුනා..//
මතකයි අද වාගේ..රෑදවූ මතකයන් ඒ වගේ
සුදු රෝස මල් වෑටිලා තිබුනා...

Wednesday, November 10, 2010 at 4:02 AM

0 Comments to "සුදු රෝස මල් වෑටිලා තිබුනා"

Post a Comment