මතකද හැන්දෑවේ අපි දෙන්නා


අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා ...
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා .....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී ...
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ.....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

Sunday, January 30, 2011 at 8:47 PM , 1 Comment

ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා

ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා
යලි ඔබ සවනේ නොරෑදි නෝගෑවී
සුලගේ මිලින උනා වේ

දවනු දෑනේ සිස කිරන පවා
සිසිල නොදේ මද පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරෙ
ඔහුගේ නම රෑදුනා වේ

ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා....

සුවද දෑනේ ඔබේ උදය හවා
කදුලු නෑගේ නෙත රෑයද දිවා
ඔබේ මුව පියුමේ තොල් පෙති අතෑරේ
ඔහුගේ නම රෑදුනා වේ

ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා....

Saturday, January 29, 2011 at 10:53 PM , 0 Comments

කියන්න බෑරි දේ ලියා එවන්නම්

කියන්න බෑරි දේ ලියා එවන්නම්
කියවා හඩනු එපා
සිත තුල සිරවී සිදලනු නොහෑකී
ආදර හෑගුමන් ලියා එවන්නම්
කියවා හඩනු එපා

නෑත මා වරදක් ඔබ හට කෙරුවේ
මෙතුවක් කල් මා නිහඩව සිටියේ..//
මා නිවරදි බව ඔබ දෑනගනී කියා
ඔබ යලි ඒවී කියා

නොසිතු අයුරින් නොපෑතු විලසින්
ඔබ වෙනකෙකු හා අත ගත් පුවතින්
හෑඩවේ තවමත් සිත ඔබ මගේ කියා
හිමි නෑති පෑතුම සදා

කියන්න බෑරි දේ ලියා එවන්නම්
කියවා හඩනු එපා
සිත තුල සිරවී සිදලනු නොහෑකී
ආදර හෑගුමන් ලියා එවන්නම්
කියවා හඩනු එපා

Friday, January 28, 2011 at 3:01 AM , 0 Comments

අදුරු අහසක රෑ කෑටයම්
සදකි තනිකම් සිත්තම්
ඔබට තව කෙක් පමනක් නම්
මියෙම් සදවත මා නම්
නොනෙමි කදුලක පටලා හද
අදුර කිම සෑම දුර තෙර
කිබද මහද ඔබ වූ සද
කිමද ඉකිබිද හදවත අද

නෙපෙපි කොද කුසුමකි ඉකි බිද
මා පෑතු සෙනේ
මග නොදෑන ඔබ යන මග දෑක
මිය යනු කෙසේ
දිවි තත් නෑතෑත් මා හඩවා
ලතෑවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑතිනම්
හිම මෙන් දියේ

අදුරු අහසක රෑ කෑටයම්....

මුකුලිතව සිත වත නෙතවෑදි කදුලයි නෙතේ
සිතක දුක දෑක දෑක ඔබ මෙන් වෙන් වී ගියේ
දිවි තත් නෑතෑත් මා හඩවා ලතවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑති නම් හිම මෙන් දියේ

අදුරු අහසක රෑ කෑටයම්....

Wednesday, January 26, 2011 at 3:22 AM , 0 Comments

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි..//

මල්මද බිසවුනේ රොන් ගන්න ඔනේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි...

ෆර්දාවෙන් මුහුන වසා ශාමෙලා

එලු රෑනේ දිව්වේ ඉපනෑල්ල ගානේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි...

ශාමේලා වේදනා
නුබේ නිල් වන් නෙතින් දෑල්වුණා

මල්මද බිසවුනේ...
එලු රෑනේ දිව්වේ...
ප්‍රේමය උසයි.....

at 3:00 AM , 0 Comments

දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා

දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නෑති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා

දිවි මෑදුර පුරා පිරිනු දෙව්දුවක් වෙලා තුරුලු
නිමාවක් නෑති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා...
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...///

Tuesday, January 25, 2011 at 4:45 AM , 0 Comments

රීදී පාට කල පාතුඩු පයට පෑගිලා

රීදී පාට කල පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු පහස නොදෑනෙනා
යකඩ පය මගේ නුබ ලග හඩා වෑලෙපෙනා

විදින වේදනා මදි මට
නගයි චොදනා...//
උහුල ගන්න බෑරි ගින්දර හිතේ
ඈවිලුනා
පිරි ඉතිරිලා ගිය බස් රථය
බලා උනිම් අසරණ වී කදුලු සගවලා

රීදී පාට කල පාතුඩු පයට පෑගිලා....

නොදෑන ඔබ ඒදා මට බෑන වදින්නට ඈති
ජාති ජති වත් තරහක් මගේ නම් නෑති....//
ඒදා යුද බිමේ මතකය ඔයාටත් ඈති
සදාකල්ම නොමියෙන රණ විරුවා මම වෙමි

රීදී පාට කල පාතුඩු පයට පෑගිලා....

Saturday, January 22, 2011 at 2:01 AM , 3 Comments

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද...//

ලැජ්ජාවට දෝ...අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ...හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ..

සැනසීමටදෝ...ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ...
කවුරු නිසා‍දෝ...ඔබ ලතැවෙන්නේ
යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද...

Thursday, January 20, 2011 at 9:01 PM , 0 Comments

ආදරේ කුරුටු ගෑ

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//

පෑදුල් නෙතු විලේ සතපවා
මා ඔ‍බේ වසගයට ගෙන තබා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...

ආදරේ කුරුටු ගෑ...//

රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//

ආදරේ කුරුටු ගෑ...//

at 8:48 PM , 0 Comments

නිල් වන් මුහුදු තීරේ

නිල් වන් මුහුදු තීරේ
ගල් මල් පිපුනු යායේ
මා තනිවෙලා ඈත ඈගේ
ඈ ඈත ඈගේ යහන සේ...//

මා ඈතෙර ආදා ඈ නෑවත ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුලු වීලා දෑසේ කදුලු වේලා
රහසේ සුසුම් ලෑ හඩ ඈසේ

ඒ සොදුරු මොහොතේ මා මිතුරු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
දෑතේ සුවද විහිදේමුහුනේ තවම මාගේ
නෑ මා පිසින්නෑ මුව මගේ

නිල් වන් මුහුදු තීරේ 

ගල් මල් පිපුනු යායේ
මා තනිවෙලා ඈත ඈගේ
ඈ ඈත ඈගේ යහන සේ...//

Tuesday, January 18, 2011 at 1:22 AM , 0 Comments

ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී

ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී
හද සන්තකවිය අනුහස් ආසීරී ගී
ඔබ හමුවේ මා මුව ගොලු වුවා
ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ
පිබිදුනී අශා ගිනිසිලු සේමා

මල්සර දුණුවර ළමද හොවලා ඉරනම් පවස නිවා
සOහුන් රු තරමින් නොසෑලෙනවද බාලේ බෑදි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත් කාරයේ රන් රේඛා අප සෑලෙන හදින් දුටුවා

ගග ඉද්දරවී තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසීරේ
මා හද රහසේ බෑදුනා පහසේ
ගග දිය රෑලි ඔබ නාඩන් කිසී දවසේ
ගග දිය සුලි මෑද උනුසුම් සුව ගෑවසේ
ඔබගේ රුව චායා සෑගවේ පයා

මල්සර දුණුවර ළමද හොවලා ඉරනම් පවස නිවා
සOහුන් රු තරමින් නොසෑලෙනවද බාලේ බෑදි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත් කාරයේ රන් රේඛා අප සෑලෙන හදින් දුටුවා

Monday, January 17, 2011 at 3:43 AM , 0 Comments

සුසුම් පොදක් වී හදේ

සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා

මේ කුලුසේ විත් නිල් අහසේ බෑදි
ගිම් කල නිමවා හදට්ට රහසේ බෑදි
මන කුමුදු විලේ පිල්පුනු
සිවද කුසුම් නුබ සොදුරු
මටත් හොරා නුබ තියා ගිහින් කදුලු

සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා

දිගත හමා යන මද පවනක් වී
රෑ කල සිහිනෙක හද තුල සෑගවී
මුදු කෑලුම් සලා දිගසින්
රෑය පුරා ගෙනේ සරදම්
නුබේ අකීකරු හිතින් නෙවේ

සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා
හිතින් නෙවේ මට අත්වෑසුනු

Saturday, January 15, 2011 at 3:50 AM , 0 Comments

සද කින්නරාවී මාගේ

සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...//

හෑගුම් වශිවු අන්දකාරේ
කොපුල් මතින් සුසුම් පිතාරේ
සිහින් සරින් වයන් සිතාරේ
අවුල් තෑවුල් ඉතින් අවාරේ
උතුරා මෑවෙනා දෙනෙතේ
ගිලින්නෙමි හීන් සෑරේ

සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...

විරාමයක් කොහේද ආලේ
සරාගේ ප්‍රේම ගින්න දෑසේ
දුහුල්ව ඈයිද ඈන්දේ සේලේ
අකීකරුයි හිතත් නොතේරේ
මුමුනා කියනා සවනේ
හෑන්ගු පෙම් මන්තරේ

සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...

Friday, January 14, 2011 at 3:52 AM , 0 Comments

මීදුම් දුමාරයේ සීත හෑන්දෑ යාමේ

මීදුම් දුමාරයේ සීත හෑන්දෑ යාමේ
සිහින ඈන්ද සාලුවේ
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//

නිශා වින්ද ඈහෑරවා මල් බිගුන්ටත් හොරා
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//

වලාවකින් හෑඩ දමා කුඩාරමක් එහි තනා
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//

මීදුම් දුමාරයේ සීත හෑන්දෑ යාමේ
සිහින ඈන්ද සාලුවේ
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//

at 3:00 AM , 0 Comments

සිත බෑදි කුමරී නොපෙනී යනවා

සිත බෑදි කුමරී නොපෙනී යනවා
ඈගේ වත ඉල්ලා නෙතු කෑන් හෑඩුවා
රිදවා සිත මා අද මා තනිවී
පෙම් රුව නෑ බොද වී

නිල් නුවන් මතකයට  ගෙනා
හද මගේ රිදවා
රන් වතක් කොහෙදෝ සෑගවීලා
නෙත මගේ සොයන්වා

සිත බෑදි කුමරී නොපෙනී යනවා
ඈගේ වත ඉල්ලා නෙතු කෑන් හෑඩුවා
රිදවා සිත මා අද මා තනිවී
පෙම් රුව නෑ බොද වී

හාදු මල් ඈ මට ගෙනා
හද ගෑබේ සෑත පී
පෙම් කමක් නොමෑකී සද සේ මා
මා ලොවේ තනි වීලා

සිත බෑදි කුමරී නොපෙනී යනවා
ඈගේ වත ඉල්ලා නෙතු කෑන් හෑඩුවා
රිදවා සිත මා අද මා තනිවී
පෙම් රුව නෑ බොද වී

Tuesday, January 11, 2011 at 8:49 PM , 0 Comments

ඊයේ ඇස් වල තිබු කඳුලු..

ඊයේ ඇස් වල තිබු කඳුලු..
පිසලන්නට බෑ කිව් නිසා..
ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
සඳ අදුරට උරුම වෙලා..

ආදරයේ කදු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී සිනහවෙන් ඉපදි..
ආ හැටි පෙරදී..
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..

ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුනා
.....

Monday, January 10, 2011 at 4:15 AM , 0 Comments

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී..

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී..
ඉග සුග ගස්සන ආඩම්බරකම මට සීදේවී..
කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීවි..
සිත මගේ ඉල්ලාවී.. මගෙ සුදු ආඩම්බරකාරී..

නිල්මිනි දෑසේ කුලුදුල් පෙම දැකලා සිත රහසේ බැදුනා..
ඔය වත කමලේ පුන් සද සේ රුව ආඩම්බර පානා ගතියට..
ආල හැගුම් මැවුනා.


නෙතු ළග දග කරනා ආඩම්බරකාරී..

කාටත් නොකියන කවුරුත් නොදන්න රහසක් මුමුනාවී..
උණුසුම ඉල්ලාවී..
මගෙ සයනේ සැතපේවී..
ආඩම්බර ගති නොතිබුනා වගේ..
ආදරේ ඉල්ලාවී..
නෙතු ළග දග කරනා මගෙ ආඩම්බරකාරී..

at 3:47 AM , 0 Comments

ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව

ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව
තේරුම් ගන්නත් පුලුවන් මගහෑරයන්නත් පුලුවන්
සිත් මල සොදාගෙන ගලන සුවද මුදු
මතකේ ඉන්නත් පුලුවන් අමතක වෙන්නත් පුලුවන්

සාගරේ ජලය තරමට ආදරේ සුවද නිම් නෑත
පාවෙන සුවද තරමට ජීවන ගමන දුර ඈත
තව මොහොතක් හිතන්න දවසක් දෙකක් දෙන්න
එතකොට පුලුවන් වෙයි අපිටම අපෙගේම වෙන්න

ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව...//

කුඩුවේ සතුට අතරට කදුලක් එන්න ඉඩ තියේ
පුරුවේ කරපු පවකට දෙපසට වෙන්න හරි හිතේ
සුවදින් දුරක් යන්න සෑකයෙන් දුරස් වෙන්න
මේ හමුවීම සදක් සOසාරෙට එලිය වෙන්න

ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව...//

Thursday, January 6, 2011 at 4:32 AM , 0 Comments