එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..

සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..
ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..

ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..
සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න..

Tuesday, November 30, 2010 at 1:57 AM , 0 Comments

රාත්‍රිය වූදා වුනා

රාත්‍රිය වූදා වුනා
නින්ද ඈයි නොයෙන්නේ

ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රෑය පහන් වෙලා යයි
නොවී නිදි දෑහෑන්

රාත්‍රිය වූදා වුනා....

ඔබ අවුදින් සිවි දිගින්
මා දෙනෙතේ දෑවටෙමෙන්
සිත තෑවුල් වොලයි
පුරා රෑය නිතින්

රාත්‍රිය වූදා වුනා....

Saturday, November 27, 2010 at 10:36 PM , 0 Comments

අද හෙට ඔබ මා අතහෑර යනබව

අද හෙට ඔබ මා අතහෑර යනබව
දෑනගන්නට ලබුනා
රහසින් මට ඈසුනා
ඔබ රවටා නෑත ඔබ හඩවා නෑත
දෑන දෑන වෑරදි කලේ නෑත
ඔබ ගෑන මට පුදුමයි
වෙනසක තතූ නොහැගේ

අද හෙට ඔබ මා අතහෑර යනබව ....

යොමු වී වෙනතක ඔබ තනී වූ දින
තනියට සිටියේ මා පමනකි ලග
දෑන් ඔබ මා රිදවා යලි වෙනතක බෑදිලා

අද හෙට ඔබ මා අතහෑර යනබව .....

at 4:15 AM , 0 Comments

තනිවී සිටින්නයි මා අදහස් කලේ

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබ මයි සොයා ඈවිදින් එය වෙන්ස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ

මගේ පාලු ලොකයේ තනිවූ මෙමා
තනිවූ මෙමා සක්විති රජුන් හමුවේ නෑත හිස නමා
සිතුවිලී මගේ හසුරා ගත හෑක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගෑන තමා

තනිවී සිටින්නයි මා අදහස් කලේ.....

ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලොකයේ බෑනුම් විශ කටු වෑනී
ඒ කටු අපේ දේහදේ ගෑබුරේ ඈනී
ගලන දුක් වේදනා රුධිරය වෑනී

තනිවී සිටින්නයි මා අදහස් කලේ.....

Friday, November 26, 2010 at 5:36 AM , 0 Comments

කවුරුද පාවි පාවි තුරුලු වුනා

කවුරුද පාවි පාවි තුරුලු වුනා
ආදර හෑගුම්න් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා
සිහිනෙන් මල් පිපුනා

මා නෙතේ සෑතපිලා
මා පතා නෑවතිලා..//
ලෑගුම් සොයලා
ඉන්න සෑනසී අරාධනා

කවුරුද පාවි පාවි....

ආවේමී සෑරිසාරා
මා ඔබේ දිවි තුරා..//
පෑතුම් පතාලා
ඉන්න සෑමදා ආයාචනා

කවුරුද පාවි පාවි....

Tuesday, November 23, 2010 at 2:39 AM , 0 Comments

සුදු හන්සියේ මිහීරවියේ...//

සුදු හන්සියේ මිහීරවියේ...//
මගෙ අත දවටා ඔබේ බද වටා
මා වෙත තව තව ඔබ ලන් කරගෙන
නිර්මල හදවත මුමුනන රිද්මය
අහන්න කීවා මතකද දවසක් දා
සුදු හන්සියේ මිහීරවියේ...//

ඔබෙ ලගම හෑම දිනේ ඉදින්නම්
මම ඔබගේ මයි ඔබ කිවෙ..//
ජීවිතය දෑනෙන්නේ
ඔබගෙන් බව මට කිවු හෑටි
යලි යලි මතකේ මවේ...//

මගේ හීන ගිනි තබා මියෙන්නම්
ඔබ නොලබිමයි මගෙ ඳෛවේ...//
අදරය තිබෙන්නේ විදගන්නට මිස
දුක් විද විද විදවන්න නෙවේ..//

සුදු හන්සියේ මිහීරවියේ...//
මගෙ අත දවටා ඔබේ බද වටා
මා වෙත තව තව ඔබ ලන් කරගෙන
නිර්මල හදවත මුමුනන රිද්මය
අහන්න කීවා මතකද දවසක් දා
සුදු හන්සියේ මිහීරවියේ...//

Monday, November 22, 2010 at 3:14 AM , 0 Comments

හොරෙන් බලා කියා පාන දේට වඩා

හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා සිට්යා මා බලා
සද පයන යමේ ඔබ මතක් උනා....//


සුදු පාට හිම රේණු ගලනා
පිනි සිතේ සිත යා වෙලා...//
සුසුම් වෑදෙන්නා හගුම් නගෙන්නා
මා හීන සදමාලි ලබුනා....


හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා....//


පිනියාය කිරි කොඩු සිනහා
රෑලි වගේ දුර පාවේලා....//
නිමක් නොවෙන්නා පතුම් පතන්නා
මා හින සදමලී ලබුනා..


හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා....//

Monday, November 15, 2010 at 5:26 AM , 0 Comments

මව අමතක කලාට

මව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම අදරේ ඔයට
නෙතු සෑරසෙයි කදුලකට

අප සිප ගත් පලමු දිනේ දෑන් සිහිනයක් වෙලා
ඔබ ගෑන මුලු ලොවටම කී දේ මුසවක් වෙලා
පිවිතුරු මගේ අදරේ සෑමටම විහිලුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

මව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම අදරේ ඔයට
නෙතු සෑරසෙයි කදුලකට

අදරයි කදුලයි සුසුමයි හදට හිරකරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන්
සිත් බිදිලා තනිවුනු මන් වගේ හඩන පෙම්වතුන්
අදරයක් නෑති උනු කෙනෙකුට සිනහා නොම වෙයන්

මව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම අදරේ ඔයට
නෙතු සෑරසෙයි කදුලකට

Sunday, November 14, 2010 at 7:09 AM , 0 Comments

මා අදරේ මුලු ලොවටත් වඩා

මා අදරේ මුලු ලොවටත් වඩා
මා කටවත් නෑ එලසින් කියා
සබෑවින් මේ වගේ....

මට ලබුනා මුල් අදරේ දුරකතනෙන් ඈමතු වෙලේ
ඔබ හදුනා ගත් ඒ දිනේ සේයා මෑවේ
මතකේ තියේ මගේ අදරේ නොහෑගේවී දෝ


මා අදරේ මුලු ලොවටත් වඩා
මා කටවත් නෑ එලසින් කියා
සබෑවින් මේ වගේ....

හසරෑල් මෑවුනා මා සිතේ
සෙවනෑල්ලක් සේ ජීවිතේ
ඔබ ආදා මල් මවතේ සෙයා මෑවේ
මතකේ තියේ මගේ අදරේ
නොදෑනේවිදෝ....

මා අදරේ මුලු ලොවටත් වඩා
මා කටවත් නෑ එලසින් කියා
සබෑවින් මේ වගේ....

at 5:36 AM , 0 Comments

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා
ඔබේ ජීවිතේ කියා මම  දන්නවා
ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//

ඈසින් ඈස කතා කර කර ලගින් හිද සුවද වෙනකොට
නොදක්කොත් හිත හොයනවා...
දුරින් හිද හිත තෑලෙනවා
ඔබ මට අදරේ කියලා නොදන්නවා වගේ ඉන්නවා

රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
හෙමෙන් හෙමින් මා සිබිනකොට
දෙතොල් පෙති මගෙ තෙමෙනවා
තුරුල්ලේ මා නිදනවා...
මම හරි අදරේ කියලා නොදනවා වගේ ඉන්නවා

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා
ඔබේ ජීවිතේ කියා මම  දන්නවා
ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//

Friday, November 12, 2010 at 3:00 AM , 0 Comments

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා
ඔබේ ජීවිතේ කියා මම  දන්නවා
ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//

ඈසින් ඈස කතා කර කර ලගින් හිද සුවද වෙනකොට
නොදක්කොත් හිත හොයනවා...
දුරින් හිද හිත තෑලෙනවා
ඔබ මට අදරේ කියලා නොදන්නවා වගේ ඉන්නවා

රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
හෙමෙන් හෙමින් මා සිබිනකොට
දෙතොල් පෙති මගෙ තෙමෙනවා
තුරුල්ලේ මා නිදනවා...
මම හරි අදරේ කියලා නොදනවා වගේ ඉන්නවා

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා
ඔබේ ජීවිතේ කියා මම  දන්නවා
ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//

at 2:48 AM , 0 Comments

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා
ඔබේ ජීවිතේ කියා මම  දන්නවා
ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//

ඈසින් ඈස කතා කර කර ලගින් හිද සුවද වෙනකොට
නොදක්කොත් හිත හොයනවා...
දුරින් හිද හිත තෑලෙනවා
ඔබ මට අදරේ කියලා නොදන්නවා වගේ ඉන්නවා

රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
හෙමෙන් හෙමින් මා සිබිනකොට
දෙතොල් පෙති මගෙ තෙමෙනවා
තුරුල්ලේ මා නිදනවා...
මම හරි අදරේ කියලා නොදනවා වගේ ඉන්නවා

ඔබ මට අදරේ කිය මට දෑනෙනවා
ඔබේ ජීවිතේ කියා මම  දන්නවා
ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//

at 2:48 AM , 0 Comments

ලියතබරා.... මුදු කුසුමකී ඈ

ලියතබරා.... මුදු කුසුමකී ඈ
තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි...
නෑ ලොකේ ජීවේ ඈයයි....//

මායාව මායාව  ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
වීනාවේ තත් අතර මුදු ස්වරේ ඈයමයි
ම හදට රස ගෙනෙන මදූවිත ඈයයි

ලියතබරා.... මුදු කුසුමකී ඈ
තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි...
නෑ ලොකේ ජීවේ ඈයයි....//

මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දෑලකිනෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වෑලි කතරේ දිය බිද ඈයයි

ලියතබරා.... මුදු කුසුමකී ඈ
තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි...
නෑ ලොකේ ජීවේ ඈයයි....//

Thursday, November 11, 2010 at 6:25 AM , 0 Comments

ඉගි ලෙන්න ඔබ එක්ක අකාසේ

ඉගි ලෙන්න ඔබ එක්ක අකාසේ
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වෑහි අරන්....
සද මිතුරී සිත මිහිරී කල මෑනවී
බිදු කදුලු පිනි පොකුරු කල මෑනවී

මට මම වේම ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපිවී ඉතින්
නව ලොවක මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වෑස්ස වස්සන්න මදහන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දෑවෙනා....

ඉගි ලෙන්න ඔබ එක්ක අකාසේ
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වෑහි අරන්....
සද මිතුරී සිත මිහිරී කල මෑනවී
බිදු කදුලු පිනි පොකුරු කල මෑනවී

ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නෙදෙන
ඈතට වෙලා තෑනෙන පිනි වෑහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වෑස්ස වස්සන්න මදහන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දෑවෙනා....

ඉගි ලෙන්න ඔබ එක්ක අකාසේ
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වෑහි අරන්....
සද මිතුරී සිත මිහිරී කල මෑනවී
බිදු කදුලු පිනි පොකුරු කල මෑනවී....

ඉගි ලෙන්න ඔබ එක්ක අකාසේ
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වෑහි අරන්....
සද මිතුරී සිත මිහිරී කල මෑනවී
බිදු කදුලු පිනි පොකුරු කල මෑනවී....

Wednesday, November 10, 2010 at 11:46 PM , 1 Comment

සුදු රෝස මල් වෑටිලා තිබුනා

සුදු රෝස මල් වෑටිලා තිබුනා
ඔය නෙත් කෑලුම් මා හද ඈදී තිබුනා..//
මතකයි අද වාගේ..රෑදවූ මතකයන් ඒ වගේ
සුදු රෝස මල් වෑටිලා තිබුනා...

වෙන කාගෙවත් වෙන්නෙ නෑ මට කිවා අදරෙන්
මට ඔබ නෑතිව සෑන සෙන්න බෑ
තුරුලුව උනුහුමට ආදරෙන්
වස්සානේ සිත සෑනසි ඒ වගෙ
සමන්ල් පියපත් හිනහුන ඒ රෑයේ

සුදු රෝස මල් වෑටිලා තිබුනා
ඔය නෙත් කෑලුම් මා හද ඈදී තිබුනා..
මතකයි අද වාගේ..රෑදවූ මතකයන් ඒ වගේ
සුදු රෝස මල් වෑටිලා තිබුනා...

සුසුමකට ලන් වෙන්නම් සිප ගන්නේ නම් මා
ඔබ තුරුලේ නෑල වෙන්නම් මගෙම වෙනවා නම්...//
සුපුරුදු සිහිනක දෑවටී ඒ වගේ
මල් මත දෙව්ලිය වඩ්න්න අදරෙන්....

සුදු රෝස මල් වෑටිලා තිබුනා
ඔය නෙත් කෑලුම් මා හද ඈදී තිබුනා..//
මතකයි අද වාගේ..රෑදවූ මතකයන් ඒ වගේ
සුදු රෝස මල් වෑටිලා තිබුනා...

at 4:02 AM , 0 Comments

කියන්නට බරි තරම් ඔබට අදරෙයි මන්

කියන්නට බරි තරම් ඔබට අදරෙයි මන්
කියන්නට බරි තරම් දුක වාවන්නෑ දැන්
ඔබ ඈයි කුරිරු මේ තරම්
සිතක් නෑති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනනවා නම්
මා සොයා යලි ඈවිත් සිපගන්න කෝ මා දොතොල්

මතකේ හසරැල් නෑගෙන රැයේ
දෙනෙතෙන් කදුලෑල් ගල ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හෑර දා ඈයිද ගියේ

ඔබ ඈයි අන් සතු උනේ ඔබ ඈයි මා හෑරගියේ
පුජනීයි අදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඈති තෙක් මේ භවේ අදරේ ඔබට පමනයි අදරේ
මා හදපතුලෙ ඔබෙ රුව සද ඇදි තිබේ

සිතකින් නොව ඔබ දමා ගියෙ
ඔබ ගෑන සිහි වේයි හෑම මොහොතේ
දුක පමනයි මට උරුම උනේ
සාමාවෙන්න කුමරානෙනි

ඔබ හා මා යලි හමු වේ නම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගෙ තුරුලෙ මිය යන්නම්

මතකේ හසරැල් නෑගෙන රැයේ
දෙනෙතෙන් කදුලෑල් ගල ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හෑර දා ඈයිද ගියේ

Tuesday, November 9, 2010 at 5:17 AM , 0 Comments

පෙරඳා මැවූ සිනා

පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා...//

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැගුම් සිරවී....
ඹබගේ සෙනේ මවිතෙන් මිඳී
ලත වෙවි නම් මෙ ජීවිතේ
නොපීපෙවි හිරු ආයේ
කිසිදා මෙසේ......

පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා...//

මේ නීල තරු ගොල්ලේ
සඳ පාලුවෙන් සරන්නේ
රෑ කරුවලේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඹබගේ රුවින් සොරයන් බිඳී
ගොලුවේව් නම් මෙ ආඳරේ
නොපිපේම හිරු ආයේ කිසිදා මෙසේ

පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා...//

Sunday, November 7, 2010 at 7:10 AM , 0 Comments

ඔබ මගේ වෙලා මාගේ ලගට ගෙනා

ඔබ මගේ වෙලා මාගේ ලගට ගෙනා
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා..//
සද මඬල වෙලා තරු ලගට වෙලා
කියා දෙන්න ආදරේ කියා...//

මල් පිහාටු වක් නෙලළා..
නිල් වරල සරසලා
හිත පුරාම ආඳරේ අරන්..
කියා දෙන්න ජීවිතේ තරම්...//


දූල් විලම මලින් සරසා
මල් විලම කලබලා
ඹබ එන මග ජීවීතේ අරන්
කියා දෙන්න ආඳරේ තරම්...//

ඔබ මගේ වෙලා මාගේ ලගට ගෙනා
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා..//
සද මඬල වෙලා තරු ලගට වෙලා
කියා දෙන්න ආදරේ කියා...//

at 6:29 AM , 0 Comments

අහන් ඉන්න අහගෙන ඉන්න

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මෙනවද මුමුනනවා.....//

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා

පොද වැස්සක සීතල ඇවිදින් භිතට ඵබෙනවා
මොදු කාර මල් රේනු අගින් සුවද බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා.....

අහන් ඉන්න අහගෙන ඉන්න.....


සිලි සිලියෙ භමන සුලග කොදුරන්නේ අපටමයි

සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකෙ දුක දුරලන දහසක් තරුකැට නුබටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි.....

අහන් ඉන්න අහගෙන ඉන්න.....

Saturday, November 6, 2010 at 1:07 AM , 0 Comments

ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි

ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි
සෙනෙහේ ගගුල් ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි...//

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලන්ව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්න මල් මාවතේ
දිවා රැයේ මා ළගයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි
සෙනෙහේ ගගුල් ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි...//

නෙතේ හැන්ගි හැන්ගී ඉදී
හිතේ ස්වර්ණ යානේ නිඳී
මුවේ මන්දහාසේ දිලි
මගේ නින්ද ආයේ බිදී
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි
සෙනෙහේ ගගුල් ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි...//

Friday, November 5, 2010 at 7:59 AM , 0 Comments

මතකයන් ඹබේ සිතේ තබාගෙන

මතකයන් ඹබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මම ඹබගේ පලමු පෙම්වතා
සුවඳ පොදට පවා ඹබේ පෙම් කරනා
අදටත් මම ඹබගේ පලමු පෙම්වතා...//

සිනා සෙන්න නොහැකී නම් මට හඩන්නට
ඹබ ළගමයි හැමඳාමත් කැමති ඉන්නට...
ඉමු කදුලැලි ගලායන්න යන තුරුවත් මට
ඉඩ දෙන්නකො ඹබගේ ළගම ඉන්නට...

මතකයන් ඹබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මම ඹබගේ පලමු පෙම්වතා....

සරසවන්නන ජීවිතය මට හැමදාට
ඹබේ හඳින් මා ලැබුවෙ කුලුඳුල් පෙම...//

ජීවිතයම වරඳාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආඳරයේ මම තව ඹබට
මතකයන් ඹබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මම ඹබගේ පලමු පෙම්වතා
සුවඳ පොදට පවා ඹබේ පෙම් කරනා
අදටත් මම ඹබගේ පලමු පෙම්වතා...//

at 5:24 AM , 0 Comments

හන්තාන කදු පෙල හදට ආවඩා

හන්තාන කදු පෙල හදට ආවඩා
සරසව්යට පිනි පොඳක් වැටෙනවා
මගේ හඳ මැඳුරට අදුර ගලනවා
බට්තිත්කූ මගේ දුකට හඬනවා

කොව කොහෙඳ මගේ රන් කිරිල්ලී
ඇයිඳ ගියේ ඉගිල්ලී මා මෙහි හැරඳා
ඈතයි ඹබ ගිය දුර ඈතයි
නිවහන මග සීතයයි එන්න යලි පියඹා

මා මෙන් තනි වුන බට්ටිත්තෝ
ගොම්මන් අදුරට බියව්දෝ
විරහා ගීය මගේ ගයනවාඳෝ
මා සනසන්නට හඩනවාඳෝ

පියඹා යනනට මට නම් බෑ
ඈ සරසවියට එන්නෙත් නෑ
ඟග ළග පෙම් මග පාලු වෙලා
මල් පෙති බොර දියේ මලින වෙලා

කොව කොහෙඳ මගේ රන් කිරිල්ලී
ඇයිඳ ගියේ ඉගිල්ලී මා මෙහි හැරඳා
ඈතයි ඹබ ගිය දුර ඈතයි
නිවහන මග සීතයයි එන්න යලි පියඹා

Thursday, November 4, 2010 at 7:13 AM , 0 Comments

ඹබ මා හමුවන මේ ඉර හඳ යට

ඹබ මා හමුවන මේ ඉර හඳ යට
කොතනක සිටියත් මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී

ඹබ මා හමුවන මේ ඉර හඳ යට...

ඹබ සිත මා සිත භමු වූ දා සිට
මා ලය පීඳි පර වූ පෙම්මල...//
සීතින් තුරුලූ කර මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී...//

ඹබ මා හමුවන මේ ඉර හඳ යට...

කදුල සූසූමම නොහෙලා නොඳොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි...//
සිතින් දරාගෙන මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී...//

ඹබ මා හමුවන මේ ඉර හඳ යට...

at 6:01 AM , 0 Comments

"No Promises"

"No Promises"

Hey baby, when we are together, doing things that we love.

Every time you're near I feel like I’m in heaven, feeling high
I don’t want to let go, girl.
I just need you to know girl.

I don’t wanna run away, baby you’re the one I need tonight,

No promises.
Baby, now I need to hold you tight, I just wanna die in your arms

Here tonight


Hey baby, when we are together, doing things that we love.

Everytime you're near I feel like I’m in heaven, feeling high
I don’t want to let go, girl.
I just need you to know girl.

I don’t wanna run away, baby you’re the one I need tonight,

No promises.
Baby, now I need to hold you tight, I just wanna die in your arms

I don’t want to run away, I want to stay forever, through Time and Time..

No promises

I don’t wanna run away, I don’t wanna be alone

No Promises
Baby, now I need to hold you tight, now and forever my love

No promises


I don’t wanna run away, baby you’re the one I need tonight,

No promises.
Baby, now I need to hold you tight, I just wanna die in your arms

I don’t wanna run away, baby you’re the one I need tonight,

No promises.
Baby, now I need to hold you tight, I just wanna die in your arms
Here tonight.

at 5:31 AM , 0 Comments

කදුලු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

කුලුදුල් සෙනහස ඹබගේ

පුඳකලදා එකම සිතින්
ඹබ දෙගරැන් නොපැතු මා
ලොව තනිවේ නම්

කදුලු බිදක් මා වෙනුවෙන්

නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

එකමග යනමුත් කිසිඳා

හමු නොවෙනා දෙදෙනෙක් නම්
තනි වෙන්නම් සැමඳා මා
ඹබ සැනසේ නම්

කදුලු බිදක් මා වෙනුවෙන්

නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

Wednesday, November 3, 2010 at 8:21 AM , 0 Comments

කදුලු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

කුලුදුල් සෙනහස ඹබගේ
පුඳකලදා එකම සිතින්
ඹබ දෙගරැන් නොපැතු මා
ලොව තනිවේ නම්

කදුලු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

එකමග යනමුත් කිසිඳා
හමු නොවෙනා දෙදෙනෙක් නම්
තනි වෙන්නම් සැමඳා මා
ඹබ සැනසේ නම්

කදුලු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඹබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

at 8:01 AM , 0 Comments

ඳිය කිදුරිය සේ සාගරේ

ඳිය කිදුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළීරු මැවෙ
කිව මැන ඹබ කවුදෝ ලඳේ...//
...
දේහ ලතාවේ රූසිරු වරූණේ
නොඳැනී මෙ නෙත යා වෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සෑග වෙවා හද පාවෙලා...

මිනි දැල් පරදා හසකැන් නැගුනා
පෙමි ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇදුනා ඳෙනෙතින් මිඳුනා
සිහිනය සෙ නොපෙනී ගියා
මෙ දිවි ගමනේ රන් ටැඹ ඹබ වේ
උපඳින සසරේ වාසනා

at 7:52 AM , 0 Comments

එපා තවත් මගේ හිත රිදවන්න..//

එපා තවත් මගේ හිත රිදවන්න..//
ආල නුරා කම්... නෑ මට සොදුරු
පේම හැගුම් මතකේ මට වු රුධිරු
ඹබ යන්න...ඹබ යන්න.

හිත කිරි ගැහෙනවා... මගේ වෙනඳා විඳියට
නුබ මතක ලෝවේ සැරිසරන වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලග
පෙම් කරන්න බෑ යලි ගොඑ වූ හදකට
ඹබ යන්න...ඹබ යන්න.

හිත කිරි ගැහෙනවා... මගේ වෙනඳා විඳියට.....
එපා තවත් මගේ හිත රිදවන්න..//
ආල නුරා කම්... නෑ මට සොදුරු
පේම හැගුම් මතකේ මට වු රුධිරු
ඹබ යන්න...ඹබ යන්න.

at 7:24 AM , 0 Comments