අද හෙට ඔබ මා අතහෑර යනබව

අද හෙට ඔබ මා අතහෑර යනබව
දෑනගන්නට ලබුනා
රහසින් මට ඈසුනා
ඔබ රවටා නෑත ඔබ හඩවා නෑත
දෑන දෑන වෑරදි කලේ නෑත
ඔබ ගෑන මට පුදුමයි
වෙනසක තතූ නොහැගේ

අද හෙට ඔබ මා අතහෑර යනබව ....

යොමු වී වෙනතක ඔබ තනී වූ දින
තනියට සිටියේ මා පමනකි ලග
දෑන් ඔබ මා රිදවා යලි වෙනතක බෑදිලා

අද හෙට ඔබ මා අතහෑර යනබව .....

Saturday, November 27, 2010 at 4:15 AM

0 Comments to "අද හෙට ඔබ මා අතහෑර යනබව"

Post a Comment