ලන් ලන් වෙලා සිතින් මා

I miss u havi
ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසේ ගොලු වෙලා
දෑන දෑනත් අහිමි බෑව්
මා පෙම් කලා...
මෙ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...//

පෑහෑසර සිනාවෝ අත සුසුම්  එවලා
හොර රහසේ ගියෙදෝ
මෙ දෑස හඩවාලා
මේ පාලු ගිම්හනේ...
තනිකමයි මගේ උරුමේ 
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...


දූප්පත් කාතාවෝ ඈති ලයේ රෑස් වෙලා
අහලා බලන්න එවා මතකද  කියලා

මෙ පාලු ගිම්හානේ...
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා....//

ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසේ ගොලු වෙලා
දෑන දෑනත් අහිමි බෑව්
මා පෙම් කලා ...
මෙ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...//

Wednesday, December 28, 2011 at 3:39 AM , 0 Comments

ඈත සිතිජයේ හෑඩට රුවින්

ඈත සිතිජයේ හෑඩට රුවින්
දිලෙන් තරුව ඔබ නම්
මෙඝ වල සලු පට අතරින් 

මම ඔබ වෙත එන්නම්

ඉරට මුවාවී සදට මුවාවි
අපි ඉමු පිලි සදරේ
රන් දෝලාවෙන් කෑදවා යමි
කුමරිය ඔබ මගේ

සදලු තලාවේ මුනින් තලාවී
කදුලෑල්  පිරිනු නෙතින්
සමුගන්නම් මම  කුමරිය ඔබගෙන්
ආයෙත් දකින ලෙසින්
මෑත තුෂරා බිදු අතරේ
පිපුනු කුසුම ඔබ නම්
සද මඩලේ සද කුමරියනේ
මම ඔබ සුරකින්නම්

Friday, December 9, 2011 at 4:10 AM , 0 Comments