හොරෙන් බලා කියා පාන දේට වඩා

හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා සිට්යා මා බලා
සද පයන යමේ ඔබ මතක් උනා....//


සුදු පාට හිම රේණු ගලනා
පිනි සිතේ සිත යා වෙලා...//
සුසුම් වෑදෙන්නා හගුම් නගෙන්නා
මා හීන සදමාලි ලබුනා....


හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා....//


පිනියාය කිරි කොඩු සිනහා
රෑලි වගේ දුර පාවේලා....//
නිමක් නොවෙන්නා පතුම් පතන්නා
මා හින සදමලී ලබුනා..


හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා....//

Monday, November 15, 2010 at 5:26 AM

0 Comments to "හොරෙන් බලා කියා පාන දේට වඩා"

Post a Comment