ඔබ මගේ වෙලා මාගේ ලගට ගෙනා

ඔබ මගේ වෙලා මාගේ ලගට ගෙනා
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා..//
සද මඬල වෙලා තරු ලගට වෙලා
කියා දෙන්න ආදරේ කියා...//

මල් පිහාටු වක් නෙලළා..
නිල් වරල සරසලා
හිත පුරාම ආඳරේ අරන්..
කියා දෙන්න ජීවිතේ තරම්...//


දූල් විලම මලින් සරසා
මල් විලම කලබලා
ඹබ එන මග ජීවීතේ අරන්
කියා දෙන්න ආඳරේ තරම්...//

ඔබ මගේ වෙලා මාගේ ලගට ගෙනා
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා..//
සද මඬල වෙලා තරු ලගට වෙලා
කියා දෙන්න ආදරේ කියා...//

Sunday, November 7, 2010 at 6:29 AM

0 Comments to "ඔබ මගේ වෙලා මාගේ ලගට ගෙනා"

Post a Comment