ලියතබරා.... මුදු කුසුමකී ඈ

ලියතබරා.... මුදු කුසුමකී ඈ
තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි...
නෑ ලොකේ ජීවේ ඈයයි....//

මායාව මායාව  ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
වීනාවේ තත් අතර මුදු ස්වරේ ඈයමයි
ම හදට රස ගෙනෙන මදූවිත ඈයයි

ලියතබරා.... මුදු කුසුමකී ඈ
තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි...
නෑ ලොකේ ජීවේ ඈයයි....//

මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දෑලකිනෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වෑලි කතරේ දිය බිද ඈයයි

ලියතබරා.... මුදු කුසුමකී ඈ
තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි...
නෑ ලොකේ ජීවේ ඈයයි....//

Thursday, November 11, 2010 at 6:25 AM

0 Comments to "ලියතබරා.... මුදු කුසුමකී ඈ"

Post a Comment