ඔබට නොහැක ..

I Miss You Havi


ඔබට නොහැක ..
මගෙ සෙවනට එන්නට...
මටද නොහැක මල් විමන් තනන්නට...
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත..

අතැගිලි නොබදෙන .....
තිත බැදි සෙනෙහස..
සසර පුරා ලග ඉන්න අති..
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
හමු වී වෙන් වී යන්න ඇති..

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
එකම සදේ සද එලිය දකිනකොට...
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
හිනහෙමු කදුලැලි සහවා හිත යට....


පුංචිම දේත් දරාගන්න බැරි තරම්    
බොළද වෙන්නෙ ආදරේ වැඩිකමට මිසක්    
ආදරේ අදුනන්නැතිකමට නෙමෙයි...    
එකින් එක ආදරේ ගෙත්තම් කරපු ඔයාව  
මම මටත් වඩා විස්වාස කරනවා..
ඒ මගෙ ආදරේ...  
හිත කොච්චර රිදුණත්  
ආයෙමත් ඒ හිතම ඔයාවමයි හොයන්නේ 
අනේ මේ තරම් ආදරයක් මම පරිස්සම් කරන්නේ
ඔයා වෙනුවෙන්...  
විතරමයි මගෙ හාවී ...

Saturday, June 29, 2013 at 6:39 AM , 0 Comments

මගේ කියා ඈත් වෙලා වෙදනා දුන්න


I Miss U Havi
මගේ කියා ඈත් වෙලා වෙදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබම
ඇස් දෙක ආයේ ඔබෙ ඉතින් හිමිවෙන්නැතිවාට
කදුලු මතක අපේ සිහින කර අඩන්නේ තනිව

අඩන්නේ තනිව

දුර රෑදිලා කදුළු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නේ නෑ
නාදුනා ලෙස හෑරදා මට ඉන්නට බෑ
කවදාවත් මට ඔයාව යලි හිමි හිමිවෙන්නෙ නෑ 


හිත දවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම හෑඩුව තරම් ඔයා දන්නේ නෑ
මේ දෑසට යළි කිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලි හිමි වෙන්නෙ නෑ
 

මගේ කියා ඈත් වෙලා වෙදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබම
ඇස් දෙක ආයේ ඔබෙ ඉතින් හිමිවෙන්නැතිවාට
කදුලු මතක අපේ සිහින කර අඩන්නේ තනිව

අඩන්නේ තනිව 

 
මම දෙවියන්ගෙන් කවදාවත්
මගේ සතුට ඉල්ලුවේ නෑ... 
මම හෑමවෙලේම ඉල්ලුවේ 
ඔයාගේ සතුට...
ඒත් පුOචී දේකටත් ඔයාට 
ලොකු  වේදනා වක් දෑනෙනවා
ඔයාගේ සතුට තියෙන්නේ මන්
නෑති තෑන නම්... 
ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගෙන් 
ඈතට යන්නම්... හෑබෑයි මම මගේ ආදරේ
කාටවත්ම දෙන්නේ නෑ...
ඈයි දන්නවාද ඈත්තටම ඔයගෙ 
සතුට තියෙන්නේ මන් ගාව 
කියලා ඔයාට වෑටහෙන දවසක් එන්වා 
සත්තයි...  
එදට මන් ගාවට ඈවිල්ලා මහ 
මෙරක් තරම් ආදරය 
දෙන්න පුලුවන් විදිහට 
ජීවත් වෙන්න 
මන් ඉල්ලනේ එච්චරයි 
මගේ හදවත ඔයාගෙමයි 
ඒ හදවත ඔයාටමයි 
මම ඔයාට මගේ පනටත් වඩා 
ආදරෙයි හාවී... 

Wednesday, June 19, 2013 at 9:18 AM , 1 Comment

ආයෙත් හඩන්න කදුලක් උනන්න

I Miss you Havi

 රෑක ගන්න ගොඩාක් මහන්සි වෙන දේවල් ලේසියෙන්ම හොරු ගෙනියවා...
ගොඩාක් ආදරේ කරන දේවල් ඉක්මනිට ඈත් වෙලා යනවා...
"හරියට ඔයා වගේ" 


ආයෙත් හඩන්න කදුලක් උනන්න
ඈයි අපි මෙ හමුවන්නේ...

හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හෑදුනේ...
ඔබ හිනෑහෙන්න ඔබේ රජ දහනේ...
මන් තාමත් මගේ තනි හීනේ...
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
එකයි මන් ඔබෙන් වෙන්වුයේ...

ආඩම්බර රුව දෑකලා හිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බෑ කිසි දා පුන්චි පෙම් පත් කතා
අපේම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා

ආයෙත් හඩන්න...

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඈති නෑති දුර දුරක තියා සත්තමයි පෙම් කලා
අපෙම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා

ආයෙත් හඩන්න...



කොච්චර හිත හදාගන්න හෑදුවත්
කොච්චර හිනාවෙන්න හෑදුවත්
ඒක පිටින් මාවම රවට්ටගන්න මම කරන බොරුවක් විතරමද
මටත් දුක දෑනෙනව දෙයියනේ.මටත් දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියනව
කොල්ලෙක් හින්ද කෑගහල අඩන්න මට බෑ
ඒත් මටත් දුක කියන දේ තේරෙනව
මගෙ ඈස් වලටත් කදුලු එනව
ඒ අවංකවම ආදරේ කරපු හින්ද
ඒකද මම කරපු වරෑද්ද
ඒකනම් මම කරපු වරෑද්ද මට දුක හිතුනාවෙ
ඈස් වලට කදුලු ආවාව
කවද හරි තේරුනානම් මම වෑරදි නෑ කියල
එදාට දෙපාරක් හිතන්න එපා
මන් ලගට එන්න
මම ඒ මගෙ පනටත් වඩා ආදරේ කරපු මගෙ කෙල්ලව
මම ආයෙ බාර ගන්නව සත්තයි
මේක පොරොන්දුවක්.මගෙ ආදරේට කරපු දිවුරුමක්
කවදාවත් කඩන්නෑ මන්.සත්තයි..

Wednesday, June 12, 2013 at 9:41 AM , 2 Comments

පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්

I Miss U Havi

පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්
නුඹ ඈවිත් හිට ලගට හොරෙන්
ආවාට නොකියාම ජීවීතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ නුඹ කොතෑන හිටියා
මතක සෑමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හින්හෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඈත්තමයි නුඹ අහසක් වගෙමයි හිතුනා

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඈවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිගුවක හිත තියලා නුබ දුරක ඈදුනා
රOචු ගෑහෙනා රෑනේ තනිකමක් දෑනුනා
අසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රෑදුනා



ඔබේ අහිංසක හිත් පොඩියට 
මම මහමෙරක් තරම් පෙම් බෑන්දා
ඒ ලස්සන හිත හිමි කර ගන්නට  
මදි  වෙන්නෑති මම පින් කෙරුවා 
 
පෙර භවයක ඔබ මගේම වෙන්නෑති 

එ නිසයි හිත ලෙන්ගතු මෙතරම්  
ඒ භවයෙම මම ඔබ රිදවන්නෑති 
අහුමිව යන්නට ඔබ මෙලෙසින්
 
පතනා හෑම දේ හෑමවිට නොලෑබෙයි  

පෑතුම ඔබ නිසයි දුක මෙතරම් 
එනමදු ඔබ පතනා හෑම සතුටම  
ඔබට ලෑබෙන්නයි පතනෙමි මO
 
එකම මලකට පෙම් කෙරුවේ 

සිත නොලෑබුනු මුත් ඒ මල සුවදයි  
ඒ මල් සුවද හිතින් දරාගෙන හෑමදාටම 
මO තනිවෙන්නම් හාව...


Thursday, June 6, 2013 at 7:57 AM , 0 Comments

දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්


I Miss you Havi
දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් ළං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්
වෑරෑද්දක් වුනා නම් සමාවෙනවද මගෙන්...//


හමුවන්න බෑරි ලෙසම දුරකට වුණත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්...//
දැන වුන්නා නම් විදවන තරම්
සමුගන්නේ නැ මගෙ රත්තරන්

මියදෙන්න පෙර ආයේ මුණ ගෑහුනොතින්
හිනහෙන්න පෙර වගේ යන්තම් හොරෙන්...//

දැන වුන්නා නම් විදවන තරම්
සමුගන්නේ නැ මගෙ රත්තරන්


දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් ළං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්
වෑරෑද්දක් වුනා නම් සමාවෙනවද මගෙන්...



හෙමි හෙමින් හමන
සුලO රෑල්ලක් දීගේවත්
සොදුරු උණුහුමක කෑටිවෙච්ච
සුසුදු සුවදක් හමා එනවද  කියලා
තමත් මම මග බලන්වා..
දුරින් දුරට..
නොපෙනෙන ඉසව්වකටම ඈදිලා ගිය
ඔයා...
අපහු එන්නේ නෑ කියල
හොදටම දෑන දෑන උනත්
තාමත පෙර මග බලන්නේ
මේ උහුලගන්න බෑරි තරම්....
ගින්දරක් හOගගෙන ඉන්න...
සුපෙම් හීන කන්දට....
 හුස්ම පොදක්වත් අරගන්න
ඉස්පාසුවක් ලබා දෙන්න....
අහස් තලය පුරාවට....
ඉගිලෙන්න ආස කරපු හෑගුම් පොකුරු
ඈවිදගන්නවත් පනක් නෑති වෙලා
එකම තෑන.....
ජිවිතේ යදින අන්තිම හුස්ම පොද
අරගන්න වලි කන මොහොතේදීන්
මතකය කුරුටු ගගා හොයන්නේ.....
නුබේ මතකය හාවී.....
ඈස් ඉස්මත්තේ කදුලු දෝරේ ගලද්දී
පපුව පුරාවට වේදනා පුපුරු ගහන්නේ
ඔයා වෙනුවෙන්න කෑපවෙචච හදවතේ
හෑම අOශු මාත්‍රයකම...
එකම් ඉල්ලීම
ඔයාව හින්දමයි....

Saturday, June 1, 2013 at 6:38 AM , 0 Comments