මා අදරේ මුලු ලොවටත් වඩා

මා අදරේ මුලු ලොවටත් වඩා
මා කටවත් නෑ එලසින් කියා
සබෑවින් මේ වගේ....

මට ලබුනා මුල් අදරේ දුරකතනෙන් ඈමතු වෙලේ
ඔබ හදුනා ගත් ඒ දිනේ සේයා මෑවේ
මතකේ තියේ මගේ අදරේ නොහෑගේවී දෝ


මා අදරේ මුලු ලොවටත් වඩා
මා කටවත් නෑ එලසින් කියා
සබෑවින් මේ වගේ....

හසරෑල් මෑවුනා මා සිතේ
සෙවනෑල්ලක් සේ ජීවිතේ
ඔබ ආදා මල් මවතේ සෙයා මෑවේ
මතකේ තියේ මගේ අදරේ
නොදෑනේවිදෝ....

මා අදරේ මුලු ලොවටත් වඩා
මා කටවත් නෑ එලසින් කියා
සබෑවින් මේ වගේ....

Sunday, November 14, 2010 at 5:36 AM

0 Comments to "මා අදරේ මුලු ලොවටත් වඩා"

Post a Comment