ඹබ මා හමුවන මේ ඉර හඳ යට

ඹබ මා හමුවන මේ ඉර හඳ යට
කොතනක සිටියත් මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී

ඹබ මා හමුවන මේ ඉර හඳ යට...

ඹබ සිත මා සිත භමු වූ දා සිට
මා ලය පීඳි පර වූ පෙම්මල...//
සීතින් තුරුලූ කර මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී...//

ඹබ මා හමුවන මේ ඉර හඳ යට...

කදුල සූසූමම නොහෙලා නොඳොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි...//
සිතින් දරාගෙන මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී...//

ඹබ මා හමුවන මේ ඉර හඳ යට...

Thursday, November 4, 2010 at 6:01 AM

0 Comments to "ඹබ මා හමුවන මේ ඉර හඳ යට"

Post a Comment