ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි

ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි
සෙනෙහේ ගගුල් ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි...//

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලන්ව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්න මල් මාවතේ
දිවා රැයේ මා ළගයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි
සෙනෙහේ ගගුල් ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි...//

නෙතේ හැන්ගි හැන්ගී ඉදී
හිතේ ස්වර්ණ යානේ නිඳී
මුවේ මන්දහාසේ දිලි
මගේ නින්ද ආයේ බිදී
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි
සෙනෙහේ ගගුල් ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි...//

Friday, November 5, 2010 at 7:59 AM

0 Comments to "ආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි"

Post a Comment