ඊයේ ඇස් වල තිබු කඳුලු..

ඊයේ ඇස් වල තිබු කඳුලු..
පිසලන්නට බෑ කිව් නිසා..
ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
සඳ අදුරට උරුම වෙලා..

ආදරයේ කදු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී සිනහවෙන් ඉපදි..
ආ හැටි පෙරදී..
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..

ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුනා
.....

Monday, January 10, 2011 at 4:15 AM

0 Comments to "ඊයේ ඇස් වල තිබු කඳුලු.."

Post a Comment