ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි..//

මල්මද බිසවුනේ රොන් ගන්න ඔනේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි...

ෆර්දාවෙන් මුහුන වසා ශාමෙලා

එලු රෑනේ දිව්වේ ඉපනෑල්ල ගානේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි...

ශාමේලා වේදනා
නුබේ නිල් වන් නෙතින් දෑල්වුණා

මල්මද බිසවුනේ...
එලු රෑනේ දිව්වේ...
ප්‍රේමය උසයි.....

Wednesday, January 26, 2011 at 3:00 AM

0 Comments to " "

Post a Comment