ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව

ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව
තේරුම් ගන්නත් පුලුවන් මගහෑරයන්නත් පුලුවන්
සිත් මල සොදාගෙන ගලන සුවද මුදු
මතකේ ඉන්නත් පුලුවන් අමතක වෙන්නත් පුලුවන්

සාගරේ ජලය තරමට ආදරේ සුවද නිම් නෑත
පාවෙන සුවද තරමට ජීවන ගමන දුර ඈත
තව මොහොතක් හිතන්න දවසක් දෙකක් දෙන්න
එතකොට පුලුවන් වෙයි අපිටම අපෙගේම වෙන්න

ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව...//

කුඩුවේ සතුට අතරට කදුලක් එන්න ඉඩ තියේ
පුරුවේ කරපු පවකට දෙපසට වෙන්න හරි හිතේ
සුවදින් දුරක් යන්න සෑකයෙන් දුරස් වෙන්න
මේ හමුවීම සදක් සOසාරෙට එලිය වෙන්න

ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව...//

Thursday, January 6, 2011 at 4:32 AM

0 Comments to "ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව"

Post a Comment