කියන්න බෑරි දේ ලියා එවන්නම්

කියන්න බෑරි දේ ලියා එවන්නම්
කියවා හඩනු එපා
සිත තුල සිරවී සිදලනු නොහෑකී
ආදර හෑගුමන් ලියා එවන්නම්
කියවා හඩනු එපා

නෑත මා වරදක් ඔබ හට කෙරුවේ
මෙතුවක් කල් මා නිහඩව සිටියේ..//
මා නිවරදි බව ඔබ දෑනගනී කියා
ඔබ යලි ඒවී කියා

නොසිතු අයුරින් නොපෑතු විලසින්
ඔබ වෙනකෙකු හා අත ගත් පුවතින්
හෑඩවේ තවමත් සිත ඔබ මගේ කියා
හිමි නෑති පෑතුම සදා

කියන්න බෑරි දේ ලියා එවන්නම්
කියවා හඩනු එපා
සිත තුල සිරවී සිදලනු නොහෑකී
ආදර හෑගුමන් ලියා එවන්නම්
කියවා හඩනු එපා

Friday, January 28, 2011 at 3:01 AM

0 Comments to "කියන්න බෑරි දේ ලියා එවන්නම්"

Post a Comment