ආදරේ කුරුටු ගෑ

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//

පෑදුල් නෙතු විලේ සතපවා
මා ඔ‍බේ වසගයට ගෙන තබා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...

ආදරේ කුරුටු ගෑ...//

රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//

ආදරේ කුරුටු ගෑ...//

Thursday, January 20, 2011 at 8:48 PM

0 Comments to "ආදරේ කුරුටු ගෑ"

Post a Comment