නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු පහස නොදෑනෙනා
යකඩ පය මගේ නුබ ලග හඩා වෑලෙපෙනා
විදින වේදනා මදි මට
නගයි චොදනා...//
උහුල ගන්න බෑරි ගින්දර හිතේ
ඈවිලුනා
පිරි ඉතිරිලා ගිය බස් රථය
බලා උනිම් අසරණ වී කදුලු සගවලා
රීදී පාට කල පාතුඩු පයට පෑගිලා....
නොදෑන ඔබ ඒදා මට බෑන වදින්නට ඈති
ජාති ජති වත් තරහක් මගේ නම් නෑති....//
ඒදා යුද බිමේ මතකය ඔයාටත් ඈති
සදාකල්ම නොමියෙන රණ විරුවා මම වෙමි
රීදී පාට කල පාතුඩු පයට පෑගිලා....
3 Comments to "රීදී පාට කල පාතුඩු පයට පෑගිලා"