සද කින්නරාවී මාගේ

සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...//

හෑගුම් වශිවු අන්දකාරේ
කොපුල් මතින් සුසුම් පිතාරේ
සිහින් සරින් වයන් සිතාරේ
අවුල් තෑවුල් ඉතින් අවාරේ
උතුරා මෑවෙනා දෙනෙතේ
ගිලින්නෙමි හීන් සෑරේ

සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...

විරාමයක් කොහේද ආලේ
සරාගේ ප්‍රේම ගින්න දෑසේ
දුහුල්ව ඈයිද ඈන්දේ සේලේ
අකීකරුයි හිතත් නොතේරේ
මුමුනා කියනා සවනේ
හෑන්ගු පෙම් මන්තරේ

සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...

Friday, January 14, 2011 at 3:52 AM

0 Comments to "සද කින්නරාවී මාගේ"

Post a Comment