අදුරු අහසක රෑ කෑටයම්
සදකි තනිකම් සිත්තම්
ඔබට තව කෙක් පමනක් නම්
මියෙම් සදවත මා නම්
නොනෙමි කදුලක පටලා හද
අදුර කිම සෑම දුර තෙර
කිබද මහද ඔබ වූ සද
කිමද ඉකිබිද හදවත අද

නෙපෙපි කොද කුසුමකි ඉකි බිද
මා පෑතු සෙනේ
මග නොදෑන ඔබ යන මග දෑක
මිය යනු කෙසේ
දිවි තත් නෑතෑත් මා හඩවා
ලතෑවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑතිනම්
හිම මෙන් දියේ

අදුරු අහසක රෑ කෑටයම්....

මුකුලිතව සිත වත නෙතවෑදි කදුලයි නෙතේ
සිතක දුක දෑක දෑක ඔබ මෙන් වෙන් වී ගියේ
දිවි තත් නෑතෑත් මා හඩවා ලතවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑති නම් හිම මෙන් දියේ

අදුරු අහසක රෑ කෑටයම්....

Wednesday, January 26, 2011 at 3:22 AM

0 Comments to " "

Post a Comment