නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී..

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී..
ඉග සුග ගස්සන ආඩම්බරකම මට සීදේවී..
කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීවි..
සිත මගේ ඉල්ලාවී.. මගෙ සුදු ආඩම්බරකාරී..

නිල්මිනි දෑසේ කුලුදුල් පෙම දැකලා සිත රහසේ බැදුනා..
ඔය වත කමලේ පුන් සද සේ රුව ආඩම්බර පානා ගතියට..
ආල හැගුම් මැවුනා.


නෙතු ළග දග කරනා ආඩම්බරකාරී..

කාටත් නොකියන කවුරුත් නොදන්න රහසක් මුමුනාවී..
උණුසුම ඉල්ලාවී..
මගෙ සයනේ සැතපේවී..
ආඩම්බර ගති නොතිබුනා වගේ..
ආදරේ ඉල්ලාවී..
නෙතු ළග දග කරනා මගෙ ආඩම්බරකාරී..

Monday, January 10, 2011 at 3:47 AM

0 Comments to "නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී.."

Post a Comment