දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා

දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නෑති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා

දිවි මෑදුර පුරා පිරිනු දෙව්දුවක් වෙලා තුරුලු
නිමාවක් නෑති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා...
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...///

Tuesday, January 25, 2011 at 4:45 AM

0 Comments to "දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා"

Post a Comment