හිත හඩනා වෙලාවේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

තනිවුනු..... මා..... ලග පිපේවිනම් ආදරෙන්
හොරහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්
තනිවුනු..... මා..... ලග පිපේවිනම් ආදරෙන්
කියන් මගේ..... පුOචි සිහිනයේ
කියන් මගේ..... පුOචි කුමරියේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනාසේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

ඔබෙ දෙනුවන් පෑවසුවේ මා..... හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ
ඔබෙ දෙනුවන් පෑවසුවේ මා..... හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

Wednesday, March 16, 2011 at 3:16 AM , 0 Comments

කොමලලියා බොලද ලියා

කොමලලියා බොලද ලියා
මාව දමා යන්න ගියා
සියුමෑලියා සිකුරු ලියා...//

ගත සීතල පහස ලබා

ලෑම රන් වන් සුවද සොබා
මුව මිහිරුන් ලෑබුව මෙමා
සිකුරුලියා මාව දමා යන්න ගියා
සිකුරු ලියා....

කොමලලියා....


නෙත ඈදි රු ඔබය සුදු

අද ඒ නෙත කදුලු බිදු
ආදරයෙන් ඔබව හෑදු
සිකුරුලියා මාව දමා යන්න ගියා
සිකුරු ලියා....

කොමලලියා....


ආදරයෙන් ඔබ හින්දා

මා මනසින් දුක් වින්දා
පාලුව ලග මා රන්දා
සිකුරුලියා මාව දමා යන්න ගියා
සිකුරු ලියා....

කොමලලියා....

සියුමෑලියා සිකුරු ලියා...////

Tuesday, March 8, 2011 at 3:03 AM , 0 Comments

ඔබ එන්න සුලගේ දෑවටිලා

ඔබ එන්න සුලගේ දෑවටිලා
මා ඉන්නේ ඔබ දෑන් එයි කියා
සුදු හන්ස තටුවේ සෑතපිලා
පෙම් කරමු රහසේ සෑගවිලා

ලබෑදියේ ලබෑදියේ මා සිතින්
සිරකලා ලබෑදියේ ලබෑදියේ.....
ලබෑදියේ ලබෑදියේ මා සිතින් පෙම් කලා

නා දල්ල වාගේ දිදුලනා
මුතු හාදු වෑස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඈත්නම් තනි වෙලා

ලබෑදියේ ලබෑදියේ මා සිතින්......

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පලදා හෑඩ බලා
මා විද සතුටේ නිම්සොයා
ඔබ යන්න සුලගේ අප දමා

ලබෑදියේ ලබෑදියේ මා සිතින්......

Sunday, February 27, 2011 at 6:57 AM , 0 Comments

ඈතින් ඈතට ඈතින් ඈතට

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලග තියු සිත අරන් ගියා
සුවද වත් මා ලග නොතියා
අමතක කරලනම් කියා ගියා...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

සීතල වෑහි බ්Oදු සේම කදුලු
කඩා හෑලෙනවා නිමක් නොවේ
පොලව ඉහිලුවත් ඒ වෑහි බ්Oදු
කදුලු දරන්නට හිත මදි ලූ...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

ජීවිතයේ මග මට හරි නුහුරු
ඉර බතු තරුවඉ මග පෑදු
ඈතට ගිය තරුවක මා දෑවටී
පෑතුම් හඩා වී මග තහනිවී...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

Saturday, February 26, 2011 at 8:26 AM , 0 Comments

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් නෑ

අඩ අඩා මම කල් ගෙව්වත් ඔබ ලෑබෙන්නේ නෑ
නොලෑබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නෙත් නෑ
මම නෙමෑති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමෑති ලොව කවදවත් සිතේ සතුටක් නෑ

සිහිවෙනා හෑම මොහොතක දී නොසිත ඉන්නත් බෑ
හුදකලවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගෑන හෑමදාමත් මට අඩන්නත් බෑ
ඔබ නෑති පාලුව මට දෑනුනත් වෙනස් වෙන්නත් බෑ

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් නෑ

Saturday, February 19, 2011 at 9:09 PM , 0 Comments

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...

නෙලුම් මල් නෙලාලා ගේලේ මO පලන්දා
කින්නරාවි රුපෙන් බලන් ඉන්නවා දෑන්
හීන් බණ්ඩි ගොයමෙන් ගිරා නිල් රාටවෙන්

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...
කියාපන් කුරුල්ලෝ

ඉහල ගO දිහාවේ ඈඹුල් පේර මාදව්
පොකුරු මල් නෙලා දෑන් බලන් ඉන්නවා නම්
සින්දු ගීත වන්නම් ඔහේ කිය කියා යන්

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...//
කියාපන් කුරුල්ලෝ

Thursday, February 17, 2011 at 7:11 AM , 0 Comments

ජයටැඹ කරා අබිමන් හොවා

ජයටැඹ කරා අබිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද බිඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිව් රා..
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව
මේ දේශයම දිනවා...

නිලඹර පුරා ඇඳි රූ රටා

මැවූ ජයදද අද නුඹේ
වංකගිරියෙන් හමන සුලඟේ
රැඳුනු ජය ගී අද නුඹේ
අසනි වැසි හඬගා හඬද්දී
පෑයු රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ
ජය පතා දේශයේ...

දේශයේ ජය කොඩි දරා

මේ සක් සියක් සේනා
ඔද වැඩූවද සන්තොසින්
සෙනවින් නුඹයි රකිනා
සිංහයන් නම පෙළහරින්
නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ
දිනවම් අපේ ලංකා..

Thursday, February 3, 2011 at 3:45 AM , 0 Comments