සිතට හොරා මං ඔබේ වෙලා දැන්

I Miss You Havi


සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිදින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කදුලු ඈයි මෙසේ
වෙන් වෙන් නෑ මියෙන තුරු මගේ ආදරේ 


නෙතු සිඹින් සිඹින් සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කදුළින් නෙතේ සසලවයි සිත මගේ
කදුලු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං

නුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං

පෙරදා රෑ අහසේ පෑයු සද සාවී
අද රෑ මගේ අහසේ පායපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ...///
නුඹට දෑනෙන වාද දන්නේ නෑ මගේ ආදරේ  


සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිදින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කදුලු ඈයි මෙසේ
වෙන් වෙන් නෑ මියෙන තුරු මගේ ආදරේ 




ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන
හැම කදුලක්ම පිසදමා...
ආදරයෙන් ඉන්නම් ඔයා ලගම...
ඔයා හෙලන හැම සුසුමක්ම
ආදරයෙන් වැලදගෙන
තියා ගන්නම් මගේ ලගම...
තනිකම දැනෙන හැම මොහොතකම
ආදරයෙන් මම ඉන්නම්
ඔයා ලගම...
අනේ ඒ උනාට
මම ඔයා වෙනුවෙන් හෙලන කදුලු
පිසදාන්න ඔයා එන්නේ නෑ...
මම හෙලන සුසුම්
නැතිකරන්න ඔයාට ඔනී නෑ..
තනිකම පාලුව දැනෙන කොට
ඔයා මගේ ලග නෑ...
හෑබැයි කවදා හරි දවසක
ඔයාට හිතුනොත් ඔයා
මට ආදරෙයි කියලා...
එන්න මගේ ලගට
හැමදාම මම ඉන්නවා
ඔයා වෙනුවෙන්ම මගේ හාවී 
ඒ ආදරේ තියාගෙන... 

Tuesday, August 13, 2013 at 8:09 AM

1 Comment to "සිතට හොරා මං ඔබේ වෙලා දැන්"

මේ පිටුවනම් මරු

Post a Comment