ඔබ එන්න සුලගේ දෑවටිලා

ඔබ එන්න සුලගේ දෑවටිලා
මා ඉන්නේ ඔබ දෑන් එයි කියා
සුදු හන්ස තටුවේ සෑතපිලා
පෙම් කරමු රහසේ සෑගවිලා

ලබෑදියේ ලබෑදියේ මා සිතින්
සිරකලා ලබෑදියේ ලබෑදියේ.....
ලබෑදියේ ලබෑදියේ මා සිතින් පෙම් කලා

නා දල්ල වාගේ දිදුලනා
මුතු හාදු වෑස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඈත්නම් තනි වෙලා

ලබෑදියේ ලබෑදියේ මා සිතින්......

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පලදා හෑඩ බලා
මා විද සතුටේ නිම්සොයා
ඔබ යන්න සුලගේ අප දමා

ලබෑදියේ ලබෑදියේ මා සිතින්......

Sunday, February 27, 2011 at 6:57 AM

0 Comments to "ඔබ එන්න සුලගේ දෑවටිලා"

Post a Comment