කොමලලියා බොලද ලියා

කොමලලියා බොලද ලියා
මාව දමා යන්න ගියා
සියුමෑලියා සිකුරු ලියා...//

ගත සීතල පහස ලබා

ලෑම රන් වන් සුවද සොබා
මුව මිහිරුන් ලෑබුව මෙමා
සිකුරුලියා මාව දමා යන්න ගියා
සිකුරු ලියා....

කොමලලියා....


නෙත ඈදි රු ඔබය සුදු

අද ඒ නෙත කදුලු බිදු
ආදරයෙන් ඔබව හෑදු
සිකුරුලියා මාව දමා යන්න ගියා
සිකුරු ලියා....

කොමලලියා....


ආදරයෙන් ඔබ හින්දා

මා මනසින් දුක් වින්දා
පාලුව ලග මා රන්දා
සිකුරුලියා මාව දමා යන්න ගියා
සිකුරු ලියා....

කොමලලියා....

සියුමෑලියා සිකුරු ලියා...////

Tuesday, March 8, 2011 at 3:03 AM

0 Comments to "කොමලලියා බොලද ලියා"

Post a Comment