කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...

නෙලුම් මල් නෙලාලා ගේලේ මO පලන්දා
කින්නරාවි රුපෙන් බලන් ඉන්නවා දෑන්
හීන් බණ්ඩි ගොයමෙන් ගිරා නිල් රාටවෙන්

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...
කියාපන් කුරුල්ලෝ

ඉහල ගO දිහාවේ ඈඹුල් පේර මාදව්
පොකුරු මල් නෙලා දෑන් බලන් ඉන්නවා නම්
සින්දු ගීත වන්නම් ඔහේ කිය කියා යන්

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...//
කියාපන් කුරුල්ලෝ

Thursday, February 17, 2011 at 7:11 AM

0 Comments to "කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි"

Post a Comment