ඈතින් ඈතට ඈතින් ඈතට

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලග තියු සිත අරන් ගියා
සුවද වත් මා ලග නොතියා
අමතක කරලනම් කියා ගියා...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

සීතල වෑහි බ්Oදු සේම කදුලු
කඩා හෑලෙනවා නිමක් නොවේ
පොලව ඉහිලුවත් ඒ වෑහි බ්Oදු
කදුලු දරන්නට හිත මදි ලූ...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

ජීවිතයේ මග මට හරි නුහුරු
ඉර බතු තරුවඉ මග පෑදු
ඈතට ගිය තරුවක මා දෑවටී
පෑතුම් හඩා වී මග තහනිවී...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

Saturday, February 26, 2011 at 8:26 AM

0 Comments to "ඈතින් ඈතට ඈතින් ඈතට"

Post a Comment