හිත හඩනා වෙලාවේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

තනිවුනු..... මා..... ලග පිපේවිනම් ආදරෙන්
හොරහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්
තනිවුනු..... මා..... ලග පිපේවිනම් ආදරෙන්
කියන් මගේ..... පුOචි සිහිනයේ
කියන් මගේ..... පුOචි කුමරියේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනාසේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

ඔබෙ දෙනුවන් පෑවසුවේ මා..... හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ
ඔබෙ දෙනුවන් පෑවසුවේ මා..... හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

Wednesday, March 16, 2011 at 3:16 AM

0 Comments to "හිත හඩනා වෙලාවේ"

Post a Comment