කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්

කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්
හිතන්නෙ කෙලෙද මා දෙස නොබලයි නම්
වදින්නේ කෙලෙසද ලදුනේ ඔබට මෙ මන්
පතන්නේ කෙලෙසද  මතු මO ඔවෑනි ලදුන්

ආදරෙ කෙරුමට මට ඉඩ නොමෑතිද
ඒ නිසයි ඉබ ගෑන මා සිත හෑඩුවෙ
මෙපමන සුරතලියෙ
මා දෙස නොබලයි නම්
නොපෙනී ඉදිමි මෙ මන්

කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්
හිතන්නෙ කෙලෙද මා දෙස නොබලයි නම්
වදින්නේ කෙලෙසද ලදුනේ ඔබට මෙ මන්
පතන්නේ කෙලෙසද  මතු මO ඔවෑනි ලදුන්

ලදකගේ සෙනෙහස මුදු බව ඈසුනද
ඔබ ලග එය නොමෑති
ඒකයි අසරන මා හද රිදවා නොතකා යන්න ගියෙ
මට අකමෑති නම් යන්නම් දුරට මෙමන්

කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්
හිතන්නෙ කෙලෙද මා දෙස නොබලයි නම්
වදින්නේ කෙලෙසද ලදුනේ ඔබට මෙ මන්
පතන්නේ කෙලෙසද  මතු මO ඔවෑනි ලදුන්
……

Thursday, August 11, 2011 at 9:00 AM , 0 Comments

ආදරයට හිත රිදෙනා තරම දනී නම්

I miss U
ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුබෙ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන් වත් නුබ එන්න එපා මට කන්දුලු අරන්

ප්‍රේමය හිත ලග දෑවටී රිදවන තරම
නුබෙ සුවද ලග නෑතුවත් දෑනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හෑදුවත් දෙනෙත
කවදාවත් හිමිවන්නේ නෑ නුබව

හීනය බොදවී දෑසම කදුලින් තෙමුන
තවමත් තනිවී හිදිමී නොලෑබුන පෙමට
ජීවිතයේ හෑමදාමත්ම හිමි නෑතිමුත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම

ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුබෙ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන් වත් නුබ එන්න එපා මට කන්දුලු අරන්

Wednesday, August 10, 2011 at 10:22 PM , 0 Comments

…මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා

I miss U havi
මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා..//


මා හට දෑනෙනා ඒ ආදරයේ හෑගුමන්
ඈයි ඔබ හට නොදනුනේ හෑගුමක ඒ උනුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුර යෑයි
මෙමටත් දෑනවව ආදරේ තියනා සුන්දරකම්


මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා...//


මිතුරන් අතරේ මා අද තනිවී සිතියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදෑනී හෑගුමක සිරවී තනිවෙම්
රහසින් ගලනා කදුලක ඈති සුන්දර කම්


මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා...//

Friday, July 29, 2011 at 10:53 PM , 0 Comments

මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා

මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
…මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
…කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා..//

…මා හට දෑනෙනා ඒ ආදරයේ හෑගුමන්
…ඈයි ඔබ හට නොදනුනේ හෑගුමක ඒ උනුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුර යෑයි
…මෙමටත් දෑනවව ආදරේ තියනා සුන්දරකම්

…මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
…මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
…කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා...//

මිතුරන් අතරේ මා අද තනිවී සිතියත්
…ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
…කාටත් නොදෑනී හෑගුමක සිරවී තනිවෙම්
…රහසින් ගලනා කදුලක ඈති සුන්දර කම්

…මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
…මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
…කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා...//

at 10:22 PM , 0 Comments

අද තනියෙන් මා හඩන්නේ නෑ මා

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ..//
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

සිත හෑගුමන් වෙදනා
මට නොකියා පවුනා...//
ඔබ නෑතිදා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා...

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා
…………

Friday, July 15, 2011 at 3:06 AM , 0 Comments

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ 
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලදේ
දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
බල ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී...// 

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...
මම තාම දන්නේ ම ඔබේ කියා ...

උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
තනි වෙන්න බෑ මට ඉතින්
කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
ලO වෙලා ඉන්න බෑ තව ඉතින්
ආදරේ නෑ ඔයා
පාඩුවේ  මා හෙලා
ඔබ යන්නේ ඈයි ආදරී....

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා

Monday, July 11, 2011 at 5:00 AM , 0 Comments

මගේ ලොවට ඔබ සුලග වගේ අවිදින්.....

මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

සවනට ලOවී හෙමිහිට කොදුරා
ඔබේ සුරත මගේ නලලේ තියා
පෑතුම් පෑතු හෑටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවනක ඉදිමූ කියා.....

මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

සෙනෙහෙ බිදිනු සිත් සුව්පත් කෙරුමට
ලොවේ නොමෑත කිසි තෑනක ඔසු
ඔබේ නමින් නෙත පුරා  හඩනු මිස පෙම් නොකරමි මම මෙයින් මතු.....
මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

Thursday, July 7, 2011 at 7:32 AM , 0 Comments