මගේ ලොවට ඔබ සුලග වගේ අවිදින්.....

මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

සවනට ලOවී හෙමිහිට කොදුරා
ඔබේ සුරත මගේ නලලේ තියා
පෑතුම් පෑතු හෑටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවනක ඉදිමූ කියා.....

මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

සෙනෙහෙ බිදිනු සිත් සුව්පත් කෙරුමට
ලොවේ නොමෑත කිසි තෑනක ඔසු
ඔබේ නමින් නෙත පුරා  හඩනු මිස පෙම් නොකරමි මම මෙයින් මතු.....
මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

Thursday, July 7, 2011 at 7:32 AM

0 Comments to "මගේ ලොවට ඔබ සුලග වගේ අවිදින්....."

Post a Comment