…මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා

I miss U havi
මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා..//


මා හට දෑනෙනා ඒ ආදරයේ හෑගුමන්
ඈයි ඔබ හට නොදනුනේ හෑගුමක ඒ උනුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුර යෑයි
මෙමටත් දෑනවව ආදරේ තියනා සුන්දරකම්


මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා...//


මිතුරන් අතරේ මා අද තනිවී සිතියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදෑනී හෑගුමක සිරවී තනිවෙම්
රහසින් ගලනා කදුලක ඈති සුන්දර කම්


මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා...//

Friday, July 29, 2011 at 10:53 PM

0 Comments to "…මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා"

Post a Comment