කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්

කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්
හිතන්නෙ කෙලෙද මා දෙස නොබලයි නම්
වදින්නේ කෙලෙසද ලදුනේ ඔබට මෙ මන්
පතන්නේ කෙලෙසද  මතු මO ඔවෑනි ලදුන්

ආදරෙ කෙරුමට මට ඉඩ නොමෑතිද
ඒ නිසයි ඉබ ගෑන මා සිත හෑඩුවෙ
මෙපමන සුරතලියෙ
මා දෙස නොබලයි නම්
නොපෙනී ඉදිමි මෙ මන්

කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්
හිතන්නෙ කෙලෙද මා දෙස නොබලයි නම්
වදින්නේ කෙලෙසද ලදුනේ ඔබට මෙ මන්
පතන්නේ කෙලෙසද  මතු මO ඔවෑනි ලදුන්

ලදකගේ සෙනෙහස මුදු බව ඈසුනද
ඔබ ලග එය නොමෑති
ඒකයි අසරන මා හද රිදවා නොතකා යන්න ගියෙ
මට අකමෑති නම් යන්නම් දුරට මෙමන්

කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්
හිතන්නෙ කෙලෙද මා දෙස නොබලයි නම්
වදින්නේ කෙලෙසද ලදුනේ ඔබට මෙ මන්
පතන්නේ කෙලෙසද  මතු මO ඔවෑනි ලදුන්
……

Thursday, August 11, 2011 at 9:00 AM

0 Comments to "කියන්නෙ කෙලෙද ඔබ මට අකමෑති නම්"

Post a Comment