අද තනියෙන් මා හඩන්නේ නෑ මා

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ..//
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

සිත හෑගුමන් වෙදනා
මට නොකියා පවුනා...//
ඔබ නෑතිදා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා...

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා
…………

Friday, July 15, 2011 at 3:06 AM

0 Comments to "අද තනියෙන් මා හඩන්නේ නෑ මා"

Post a Comment