ආදරයට හිත රිදෙනා තරම දනී නම්

I miss U
ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුබෙ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන් වත් නුබ එන්න එපා මට කන්දුලු අරන්

ප්‍රේමය හිත ලග දෑවටී රිදවන තරම
නුබෙ සුවද ලග නෑතුවත් දෑනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හෑදුවත් දෙනෙත
කවදාවත් හිමිවන්නේ නෑ නුබව

හීනය බොදවී දෑසම කදුලින් තෙමුන
තවමත් තනිවී හිදිමී නොලෑබුන පෙමට
ජීවිතයේ හෑමදාමත්ම හිමි නෑතිමුත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම

ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුබෙ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන් වත් නුබ එන්න එපා මට කන්දුලු අරන්

Wednesday, August 10, 2011 at 10:22 PM

0 Comments to "ආදරයට හිත රිදෙනා තරම දනී නම්"

Post a Comment