මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා

මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
…මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
…කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා..//
…
…මා හට දෑනෙනා ඒ ආදරයේ හෑගුමන්
…ඈයි ඔබ හට නොදනුනේ හෑගුමක ඒ උනුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුර යෑයි
…මෙමටත් දෑනවව ආදරේ තියනා සුන්දරකම්
…
…මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
…මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
…කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා...//
…
මිතුරන් අතරේ මා අද තනිවී සිතියත්
…ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
…කාටත් නොදෑනී හෑගුමක සිරවී තනිවෙම්
…රහසින් ගලනා කදුලක ඈති සුන්දර කම්
…
…මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා
නෑතිදෝ මට ඒ ළද තවමත් ඉපදිලා
…මගේ හෑම මිතුරන් හෑම පෙම්වතියන් හා එක්විලා
…කම් නෑ කියන්න ඔබ අකමෑති මO බොලද නිසා...//
…
…

Friday, July 29, 2011 at 10:22 PM

0 Comments to "මා ගෑන ඔබවත් හිතුවදෝ නුවරද මා"

Post a Comment