ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ....

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
අතීතයේ බෑදි පෙම් සිතුවම්
බොද කරලන්නට ඈයි ඔබ සිතුවේ
මකා දමන්නට දෙසිතක සටහන්

වියකී යන්නට සෑරසුනු මල දෑක
හිත හෑඩුව මුලු ලොවට හොරෙන්..//
සමුගෙන යන්නෙම් යලිත් නොයෙන්නට
මලේ සුවද ගෙන මලට හොරෙන්..

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ....

යලිදු පතන්නට පෑතුම් පෙලක් නෑත
හිත හඩුවා මුලු ලොවට හොරෙන්
සමුගෙන යන්නේම් යලිත් නොයෙන්නට
ඔබෙ සුවද ගෙන ඔබට හොරෙන්

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ....

Monday, December 27, 2010 at 2:55 AM

0 Comments to "ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ...."

Post a Comment