තුරු ලිය නිසලය් වෑවි දිය සසලයි

තුරු ලිය නිසලය් වෑවි දිය සසලයි
තනිකම ඉවුරු බිදී..මම අතරමන්ව හිදිමී..
ඔබ කොහේද කොහේද සොයමී
ඔබ ලගම ලගම හිදිමී

සසර පුරා සුවද සාරා ඔබම සමග රෑදෙමී
ඔබ කොහේද කොහේද සොයමී
ඔබ ලගම ලගම හිදිමී

ඔබේ සුසුම් සුවදින් පෑවී වෙල් ඉපනෑල්ලේ බවන් හමයි
ගම් දොර සුහුගුල් මතකය වෑනසී සිත මා තෙමා වෑටේ
ඔබ කොහේද කොහේද සොයමී
ඔබ ලගම ලගම හිදිමී

ඔබෙ සුරත් පහසි ගිලිහී ලියගොමු ලන්දේ සුවින් සෑලී
තරපත් මුතු පිනි කදුලින් බරවී ඔබ පා පහස පතයි
ඔබ කොහේද කොහේද සොයමී
ඔබ ලගම ලගම හිදිමී

ඔබ කොහේද කොහේද සොයමී
ඔබ ලගම ලගම හිදිමී...//

Wednesday, December 1, 2010 at 2:53 AM

0 Comments to "තුරු ලිය නිසලය් වෑවි දිය සසලයි"

Post a Comment